Link checker!

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    machanla umbalata me site ekata gihilla umbala download karana(RS,megaupload,etc) links weda karanawada kiyala ballana puluwan!
    tubenow.net

    repost nam sorry!:nerd:
     

    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    00020165.gif
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඉතිං මචං ඕකට site ගානෙ යන්න ඕනැයි ?
    Firefox add on එ‍ක‍ක්‍ ති‍යෙ‍න්නෙ ?:D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :yes::yes:
    godak WAREZ site walath link checking option eka ethanam thiyenawaa macahn so firefox eke waatha wenawata wada lesi

    මචං FireFox එකෙ වාත වෙනව කියන්නෙ ?
    ඒ links තියෙන page එක load වෙද්දිම
    මේ විදියට වැඩ කරන links කොළපාටින් පෙන්නනවනෙ ?:D




    http://profile.imageshack.us/user/zeusc410 ඒක වාතයක්ද ?:P:P
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    ඉතිං මචං ඕකට site ගානෙ යන්න ඕනැයි ?
    Firefox add on එ‍ක‍ක්‍ ති‍යෙ‍න්නෙ ?:D

    ehema nemei! umbala dowanload karana game ekaka hari,movie ekaka hari thiyana links tika working or dead da kiyala ekapara balaganna puluwan!
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    oh... same as WAREZ link checking
    මචං උඹට warez ම යන්න එපැයි ඕකට
    උ‍ඹ‍ට‍ EK එ‍කෙ‍ ප‍ර‍ණ‍ thread එ‍ක‍ක‍ ති‍යෙ‍න‍ links තා‍ම‍ත්‍ වැ‍ඩ‍ද‍ නැ‍ද්‍ද‍ බ‍ල‍න්නෙ කො‍හො‍ම‍ද‍ ?



    ------------

    capturefkj.png


    හරි හරි ඉතිං එපා නම් කමක් නෑ:P
     

    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    මචං උඹට warez ම යන්න එපැයි ඕකට
    උ‍ඹ‍ට‍ EK එ‍කෙ‍ ප‍ර‍ණ‍ thread එ‍ක‍ක‍ ති‍යෙ‍න‍ links තා‍ම‍ත්‍ වැ‍ඩ‍ද‍ නැ‍ද්‍ද‍ බ‍ල‍න්නෙ කො‍හො‍ම‍ද‍ ?



    ------------

    capturefkj.png


    හරි හරි ඉතිං එපා නම් කමක් නෑ:P

    eththa nennam... umba hari:yes::yes:
     

    Octa HeliX

    Member
    Feb 1, 2009
    10,275
    107
    0
    කවුද දන්නෙ
    මචං FireFox එකෙ වාත වෙනව කියන්නෙ ?
    ඒ links තියෙන page එක load වෙද්දිම
    මේ විදියට වැඩ කරන links කොළපාටින් පෙන්නනවනෙ ?:D




    http://profile.imageshack.us/user/zeusc410 ඒක වාතයක්ද ?:P:P

    මොකද්ද බං මේ ඇඩොං එකේ නම???:oo::oo::oo: