ඉතිං මචං ඕකට site ගානෙ යන්න ඕනැයි ?
Firefox add on එකක් තියෙන්නෙ ?![]()


godak WAREZ site walath link checking option eka ethanam thiyenawaa macahn so firefox eke waatha wenawata wada lesi



ඉතිං මචං ඕකට site ගානෙ යන්න ඕනැයි ?
Firefox add on එකක් තියෙන්නෙ ?![]()
ehema nemei! umbala dowanload karana game ekaka hari,movie ekaka hari thiyana links tika working or dead da kiyala ekapara balaganna puluwan!

මචං FireFox එකෙ වාත වෙනව කියන්නෙ ?
ඒ links තියෙන page එක load වෙද්දිම
මේ විදියට වැඩ කරන links කොළපාටින් පෙන්නනවනෙ ?
![]()
http://profile.imageshack.us/user/zeusc410 ඒක වාතයක්ද ?![]()
මචං FireFox එකෙ වාත වෙනව කියන්නෙ ?
ඒ links තියෙන page එක load වෙද්දිම
මේ විදියට වැඩ කරන links කොළපාටින් පෙන්නනවනෙ ?
![]()
http://profile.imageshack.us/user/zeusc410 ඒක වාතයක්ද ?![]()



ඔන්න උඹ ඉල්ලන්න කලින්ම ලින්ක් එක දුන්නාeththa nennam... umba hari![]()


මං කස්ස දීල ඇති ඔක්කොම ලින්ක්ස් ටික බලපං මචං
මොකද්ද බං මේ ඇඩොං එකේ නම???![]()

ඔන්න උඹ ඉල්ලන්න කලින්ම ලින්ක් එක දුන්නා
ඕනෙ නම් ගනින්
1) install Greasmokey add on first
2) Then this script
U r done![]()

මං කස්ස දීල ඇති ඔක්කොම ලින්ක්ස් ටික බලපං මචං![]()


