Linked In inna wada ? | Are you on Linked In?

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ලයිට් ගිය වෙලාවට ඉලෙස්සිටි බෝර්ඩ් එකට ටැලිපෝන් කරාම ඒකෙ ඉන්න ටවුකන කොල්ල
    පෝන් එකේ රිසීවරේ උස්සල පැත්තකින් තියල තියෙනව. ගෙදර තියෙන පරණ මීටරේ මාරුකරගන්න
    ලියුම් දහයකට වඩා ගැහුව එවනව කියනව තාමත් නෑ.. තාමත් අසූවෙ අනූවෙ දසකේ විදියට වැඩ කරන
    උඹලට මොන ලින්ක්ඩින් ද?
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,197
    1,887
    113
    මාතොට
    ලයිට් ගිය වෙලාවට ඉලෙස්සිටි බෝර්ඩ් එකට ටැලිපෝන් කරාම ඒකෙ ඉන්න ටවුකන කොල්ල
    පෝන් එකේ රිසීවරේ උස්සල පැත්තකින් තියල තියෙනව. ගෙදර තියෙන පරණ මීටරේ මාරුකරගන්න
    ලියුම් දහයකට වඩා ගැහුව එවනව කියනව තාමත් නෑ.. තාමත් අසූවෙ අනූවෙ දසකේ විදියට වැඩ කරන
    උඹලට මොන ලින්ක්ඩින් ද?

    :lol::lol::lol::lol:gon hattha

    ​
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,670
    2,357
    113
    ලයිට් ගිය වෙලාවට ඉලෙස්සිටි බෝර්ඩ් එකට ටැලිපෝන් කරාම ඒකෙ ඉන්න ටවුකන කොල්ල
    පෝන් එකේ රිසීවරේ උස්සල පැත්තකින් තියල තියෙනව. ගෙදර තියෙන පරණ මීටරේ මාරුකරගන්න
    ලියුම් දහයකට වඩා ගැහුව එවනව කියනව තාමත් නෑ.. තාමත් අසූවෙ අනූවෙ දසකේ විදියට වැඩ කරන
    උඹලට මොන ලින්ක්ඩින් ද?

    :lol::lol::lol: