Linkedin එක කොච්චර update ද

Linkedin එක කොච්චර update ද

  • 1

    Votes: 6 4.6%
  • 2

    Votes: 12 9.2%
  • 3

    Votes: 26 20.0%
  • 4

    Votes: 73 56.2%
  • 5

    Votes: 13 10.0%

  • Total voters
    130

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Level 4 : ඔක්කොම වගේ complete, actively post share කරන්නේ නැ

    ඔෆර් එනවා ලන්කාවේ කොම්පැනි සත 5කට ගනන් ගන් නෑ පිටරට එකක් නම් සලකලා බලනවා එක සැරයක් WSO2 එකෙන් මම ඇප්ලයි නොකර ප්‍රොෆයිල් එක මැච් වෙනවා සෙලෙක්ට් කලා කරපු ප්‍රොජෙක්ට් එවන්න කියලා ඉල්ලුවා මම යවුවේ නෑ ගොඩක් ඒව NDA සයින් නිසා ඒක කියල ස්ක්‍රීන් ශොට්ස් යැවුවා මැච් වෙන් නෑ පස්සේ දැනුම් දෙන්නම් ලු මම ඇහුවා මොකට්ද එහෙනම් දගලන්නේ කියලා :LOL::LOL::LOL:
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,940
    13,855
    113
    126
    Hogwarts
    උබලගේ linkedin එක කොච්චර update ද ?

    Level 1 : මොකද්ද linkedin ?

    Level 2 : profile එක හදලා තියෙන්නේ මුකුත් දාලා නැ

    Level 3 : experience, education උඩින් පල්ලෙන් දාලා තියෙන්නේ. Description ලොකුවට නැ

    Level 4 : ඔක්කොම වගේ complete, actively post share කරන්නේ නැ

    Level 5 : Linkedin එකේ actively post share කරනවා
    Linkedin එකේ actively post share කරනවා
    Monada bn share karanna ona posts?
     
    • Haha
    Reactions: siri_ayya

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    Linkedin එකේ actively post share කරනවා
    Monada bn share karanna ona posts?
    මම නම් ශෙයා කරන්නේ නැ.
    සමහර උන් නම් ඔෆිස් එකේ පඩයක් ගියත්. ඔෆිස් එකේ උන්ව ටැග් කරලා සොරි කියලා හරි පොස්ට් දානවා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,131
    113
    Level 4 : ඔක්කොම වගේ complete, actively post share කරන්නේ නැ
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලන්කාවේ ගොබ්බ පොන්නයො.ගෑනු හොයන්නෙත් LinkedIn එකේ!
     
    • Haha
    Reactions: siri_ayya

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අඩෝ පිටරට ජොබ් හොයන්න ලේසිම ක්‍රමය ඕක බං. මම දන්න ගැෆික් කරන කොල්ලෙක් ඉන්නවා‌, ලින්ක්ඩින් එක පට්ට උගේ. ඌ මට පෙන්නුවා ඌට එන ජොබ් ඔෆර්ස්. ඌ ඩුබායි යනවා පට්ට කම්පැණි එකකට පඩිය 7200යි.‌ලින්ක්ඩින් එකෙන් සෙට් උනේ ඌට.