Linkedin එකේ actively post share කරනවාඋබලගේ linkedin එක කොච්චර update ද ?
Level 1 : මොකද්ද linkedin ?
Level 2 : profile එක හදලා තියෙන්නේ මුකුත් දාලා නැ
Level 3 : experience, education උඩින් පල්ලෙන් දාලා තියෙන්නේ. Description ලොකුවට නැ
Level 4 : ඔක්කොම වගේ complete, actively post share කරන්නේ නැ
Level 5 : Linkedin එකේ actively post share කරනවා
මම නම් ශෙයා කරන්නේ නැ.Linkedin එකේ actively post share කරනවා
Monada bn share karanna ona posts?
good good then you must be from bradix or fortudeNop Bro Infor
