Linkedin ප්‍රශ්නයක්

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    4,655
    5,663
    113
    Linkedin කිව්වට ඒකම විතරක් නෙවෙයි. එලකිරි එකේ සහ LinkedIn එකේ තමන් කැමති field එකක් ගැන පොඩි article ලියන එක effective ද? Employer's attention එක ගන්න එක තමයි main target එක. හැබැයි මම fields කිහිපයක් ගැනම interest එතකොට එකක් ගැන නැතුව කිහිපයක් ගැන ලිව්වොත් ඒකෙන් specialise නෑ, generalised කියල අවුලක් යයිද? පොඩ්ඩක් පැහැදිලි කරන්න. Blog එකක්නම් පටන් ගන්නවා මේ සතියෙ. ඊට අමතරව කරන්න ඕනෙ මේ දේත් ඒක effective නම්.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    3,417
    3,311
    113
    Colombo
    එලකිරි එකේ සහ LinkedIn එකේ තමන් කැමති field එකක් ගැන පොඩි article ලියන එක effective ද?

    ow + ube value ekath market krhn articles wlin

    හැබැයි මම fields කිහිපයක් ගැනම interest එතකොට එකක් ගැන නැතුව කිහිපයක් ගැන ලිව්වොත් ඒකෙන් specialise නෑ, generalised කියල අවුලක් යයිද?
    naha
     
    • Love
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    4,655
    5,663
    113
    Try wordpress, medium and blogger platforms too.
    Wdym brother?

    mehemai uba thread danna one na.
    but connections wadi kara ganin.

    ubata adala field eke un follow karala un liyala thiyena articles balapn.mn hithnne dawasata 5 articles wage hodata balapn.
    මම ගොඩක් කියවනවා බන්. ඒත් network එක හදාගන්න නොදනී.
    ------ Post added on Dec 2, 2024 at 10:18 PM
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    680
    1,284
    93

    Medium වගෙ blog නම් මාර වටිනව ... Website blog ලියල seo කරල reach ගන්නවට වඩා medium linked වගෙ ලියන එක effective 🤒👍
    Youtube වගෙ කරන්න පුලුවන් නම් ගොඩ but මාර අමාරු දෙයක් නෙ
    ඔය ආස field එකෙ Linkedin,discord, reddit වගෙ community වලට ජොයින් වෙලා contacts හදාගන්න