ඔයා LINKEDIN වෙත අලුත් නම් (හෝ රැකියා සොයා ගැනීමට සහ CONTENT CREATE කිරීම සඳහා LINKEDIN භාවිතා කිරීමට හිතාගෙන ඉන්නවා නම්) මෙය බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි!
ගොඩක් Entreprenuers ලට නම් මේක වැඩක් නෑ කියලා දන්නවා! කාට හරි උදව්වක් වෙයි කියලා දම්මේ!![]()