Linkin Park ලගෙ අලුත් සිංදුව ඇහුවද? ඒකෙ Chester ගෙ vocals තියෙනව බං!! 😭😭 | Lost - Linkin Park

Lupine Solus

Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93

    අඩෝ මේ සිංදුව නම් පට්ටම emotional!! 😭😭 මට තාම හොඳටම මතකයි මං Internet මුලින්ම පාවිච්චි කරන්න පටන්ගත්ත කාලෙ Internet එකෙන් download කරගත්ත පලවෙනිම සිංදුවත් Linkin Park ලගෙ Numb. Mp3skull කියලා Website එකකින් තමා Download කරගත්තේ. තාමත් මගේ Favourite ම band එක Linkin Park බං. 😭😭 මට Chester ගෙ scream ආපහු ඇහෙද්දි දැනිච්ච ඒ feeling එක වචන වලින් විස්තර කරන්න බෑ!! 😭😭 මේ සිංදුව මීට කලින් කොහෙවත් release කරලා නැති අලුත්ම සිංදුවක්. මේ සිංදුව හදන්න ඕනෙ කරපු Chester ගෙ vocals ඇරන් තියෙන්නේ 2003 Linkin Park Meteora Album එක හදන්න පාවිච්චි කරපු archives වලින්. Linkin Park ල මේ අවුරුද්දේ April 7 වෙනිදා Meteora 20th Anniversary Edition කියලා Album එකක්ම release කරන්නයි යන්නේ. ඒ album එකේ තියෙන single එකක් තමයි මේක.

    Ado I'm speechless ban!! 😭😭

    34c1398762c1fba256cf2f31b2f5ff30486c65b6f9ff08525602f60b1401bd28.jpg
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,128
    14,220
    113
    මු මැරුන වෙලවෙ මාරම දුකක් දැනුනෙ,ඔෆිස් එකෙ අපි යලුවො සෙට් එක එකාට එකා කත කරගන්න බරිව ෆුල් ෆක් වෙලා ඉදියෙ,චෙස්ටර් සින්ග් කරපු ලාස්ට් ඇල්බම් එක අහද්දි හිතෙනවා එක ඌටම කරපු ඇල්බම් එකක්ද කියලා, ආයෙ ඉතින් එමිනෙම් මැරුන දවසට මෙ වගෙ දුකක් එවි.අපිත් ටික ටික වයසට යනවා,දැන් 30,වයස් අවුරුදු 60 විතර වෙනකොට ආදරෙ කරපු,ලගින් ඇසුරු කරපු අයගෙන් 90% විතර මැරිලා මතක එක්ක විතරක් ජීවත් වෙන එක පට්ට අමාරු වෙයි නෙද මචන්,
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ

    Who cares if one more light goes out
    In the sky of a million stars?
    It flickers, flickers
    Who cares when someone's time runs out
    If a moment is all we are?
    Or quicker, quicker
    Who cares if one more light goes out?
    Well, I do
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela
    ඌ මැරුණට පස්සේ LP සින්දු අහන්න හිතෙන්නේ නෑ බං.
    Numb, In The End, Waiting for The End, Castle of Glass, One More Light, Somewhere I Belong
    ඉස්සර ආසාවෙන් ඇහුවා, දැන් අහන්න හිතෙන්නේ නෑ. ☹️
    Spotify ත් ඇහුවා, Files අරගෙනත් ඇහුවා.
    දැන් අහන්න හිතෙන්නේ නෑ ☹️

    xvZLqrN.png
     
    ELShock

    Well-known member
  • Jan 30, 2017
    687
    369
    83
    ඌ මැරුණට පස්සේ LP සින්දු අහන්න හිතෙන්නේ නෑ බං.
    Numb, In The End, Waiting for The End, Castle of Glass, One More Light, Somewhere I Belong
    ඉස්සර ආසාවෙන් ඇහුවා, දැන් අහන්න හිතෙන්නේ නෑ. ☹️
    Spotify ත් ඇහුවා, Files අරගෙනත් ඇහුවා.
    දැන් අහන්න හිතෙන්නේ නෑ ☹️

    xvZLqrN.png
    Meka sira.math ohomai
    Mage asama band eka lp danata awith tyna hama ekakma ahala tynawa EP underground lp ewath
    Habay chester nathi unata passe aye ekakwath ahanna hithune na
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela
    AI is used for a certain extent on the production of this song machan. And yes; It's possible that we might be able to recreate the voice of Chester by using AI in the near future.
    View attachment 196945

    මියුසික් වීඩියෝ එක නම් සම්පූර්ණෙන්ම හදලා තියෙන්නේ AI වලින්.
    ජෙනරේට් කරලා තියෙන ඉමේජස් වල කැත AI ගතිය පේනවා.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ලයිව් ෆ්‍රොම් ටෙක්සාස් - පලවෙනි විනාඩි දෙක තුන බලපන්. කොල්ල ස්ටේජ් එකට බහින්න එනව උගුරට ස්ප්‍රේ එකක් එහෙම ගහගෙන. #හිටියනම්සුපිරිචරිත