අඩෝ මේ සිංදුව නම් පට්ටම emotional!!
Ado I'm speechless ban!!

AI is used for a certain extent on the production of this song machan. And yes; It's possible that we might be able to recreate the voice of Chester by using AI in the near future.Andenawa ban. Just curious, can AI recreate Chester's voice and continue making songs with LP?
Who cares if one more light goes outමු මැරුන වෙලවෙ මාරම දුකක් දැනුනෙ,ඔෆිස් එකෙ අපි යලුවො සෙට් එක එකාට එකා කත කරගන්න බරිව ෆුල් ෆක් වෙලා ඉදියෙ,චෙස්ටර් සින්ග් කරපු ලාස්ට් ඇල්බම් එක අහද්දි හිතෙනවා එක ඌටම කරපු ඇල්බම් එකක්ද කියලා, ආයෙ ඉතින් එමිනෙම් මැරුන දවසට මෙ වගෙ දුකක් එවි.අපිත් ටික ටික වයසට යනවා,දැන් 30,වයස් අවුරුදු 60 විතර වෙනකොට ආදරෙ කරපු,ලගින් ඇසුරු කරපු අයගෙන් 90% විතර මැරිලා මතක එක්ක විතරක් ජීවත් වෙන එක පට්ට අමාරු වෙයි නෙද මචන්,
Meka sira.math ohomaiඌ මැරුණට පස්සේ LP සින්දු අහන්න හිතෙන්නේ නෑ බං.
Numb, In The End, Waiting for The End, Castle of Glass, One More Light, Somewhere I Belong
ඉස්සර ආසාවෙන් ඇහුවා, දැන් අහන්න හිතෙන්නේ නෑ.
Spotify ත් ඇහුවා, Files අරගෙනත් ඇහුවා.
දැන් අහන්න හිතෙන්නේ නෑ
![]()
AI is used for a certain extent on the production of this song machan. And yes; It's possible that we might be able to recreate the voice of Chester by using AI in the near future.
View attachment 196945