මං ඔයාලට කියල දෙන්න යන්නේ windows 7 එකේ start button එකට linkin park logo එක දාන්නේ කොහොමද කියල දෙන්න..
It isn't hard and you can always change it back
(I'm not responsible if it causes any problems though, of which the chance is minimal)
How-To Install in simple steps:
1) Download the zip file,
2) Unzip the file
3) Open 'Windows 7 Start Button Changer.exe' (right click කර Run as Administrator ලබාදෙන්න)
4)Click Change.
වෙනස් කරන්න කලින් මේ zip file ඒක ඩව්න්ලෝඩ් කරගන්න. ඒකෙ තියෙන OrbLP.bmp ඒක change click කරලා තෝරලා දෙන්න..
5)The Windows Explorer will now restart automatically and you will be able to see the new start orb/button which you chose. Click OK.
To restore the original start orb click Restore.
තේරුනේ නැති තැනක් තියෙනවා නම් අහන්න..මොකද මේක මගේ පළමු පොස්ට් එක...
මුලාශ්‍ර අන්තර්ජාලය ඇසුරිනි....
It isn't hard and you can always change it back
(I'm not responsible if it causes any problems though, of which the chance is minimal)How-To Install in simple steps:
1) Download the zip file,
Code:
[HTML]http://www.door2windows.com/wp-content/appd/Windows%207%20Start%20Orb%20Changer.zip[/HTML]
3) Open 'Windows 7 Start Button Changer.exe' (right click කර Run as Administrator ලබාදෙන්න)
4)Click Change.
වෙනස් කරන්න කලින් මේ zip file ඒක ඩව්න්ලෝඩ් කරගන්න. ඒකෙ තියෙන OrbLP.bmp ඒක change click කරලා තෝරලා දෙන්න..

Code:
[HTML]http://www.lpassociation.com/forums/attachment.php?attachmentid=2019&d=1282041701[/HTML]