Linkin park

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    11.gif
     
    • Like
    Reactions: Rex921
    පැල් කවි අහන අපේ උන්ට මොන ලින්කින් පාර්ක්‌ ද ,,:P:P
    ගොන් පොස්ට් දන්නේ නැතිව හිටු...:frown::frown:
    දාපිය ලංකාවේ එකක්...:frown:
    පුහ්.. ලින්කින් පාර්ක්‌...
    :P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ජනාදිපති;13331254 said:
    පැල් කවි අහන අපේ උන්ට මොන ලින්කින් පාර්ක්‌ ද ,,:P:P
    ගොන් පොස්ට් දන්නේ නැතිව හිටු...:frown::frown:
    දාපිය ලංකාවේ එකක්...:frown:
    පුහ්.. ලින්කින් පාර්ක්‌...
    :P:P
    උඹ අහන්නේ නැත්තම් පැත්තකට වෙලා හිටපන්... අහන එවුන් එලකිරි‍යේ ඕනේ තරම ඉන්නවා... ලංකාවේ ඒවා අපි දාන්නේ මොකටද ‍යකෝ.... Download section එකේ ති‍යනවනේ....:P:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    wow patta ban:yes::yes::yes:. thawath linkin park fan kenek:D:D:D.mekath balapan maxaa:P:P:P
    Thanks මචෝ.... මම ඕක බැලුවා...;);) ඕක ඇවිල්ලා දැන් ටිකක් කල් වෙනවා නේද??? මේක දැවස් තුනකට කලින් release වුනේ.:D:D
     
    උඹ අහන්නේ නැත්තම් පැත්තකට වෙලා හිටපන්... අහන එවුන් එලකිරි‍යේ ඕනේ තරම ඉන්නවා... ලංකාවේ ඒවා අපි දාන්නේ මොකටද ‍යකෝ.... Download section එකේ ති‍යනවනේ....:P:P:P

    අඩෝ වෙසියේ.... තොගේ වැඩක බලන් හිටු... තොට ඔය සින්දුව තේරෙනවද???:P:P
    තෝ පහන අල්ලන්නේ නැතිව පල...:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ජනාදිපති;13331317 said:

    අඩෝ වෙසියේ.... තොට කව්ද කිව්වේ... තොට ඔය සින්දුව තේරෙනවද???:P:P
    තෝ පහන අල්ලන්නේ නැතිව පල...:P:P
    තොට ඉංග්‍රීසි නොතේරුනාට මම මොනව කරන්නද? :lol::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹ අහන්නේ නැත්තම් පැත්තකට වෙලා හිටපන්... අහන එවුන් එලකිරි‍යේ ඕනේ තරම ඉන්නවා... ලංකාවේ ඒවා අපි දාන්නේ මොකටද ‍යකෝ.... Download section එකේ ති‍යනවනේ....:P:P:P
    :yes::yes::yes::yes::yes:
    Thanks මචෝ.... මම ඕක බැලුවා...;);) ඕක ඇවිල්ලා දැන් ටිකක් කල් වෙනවා නේද??? මේක දැවස් තුනකට කලින් release වුනේ.:D:D
    hm mama dapu video eka awilla masa 3k withra wenawa:D:D:D.ela ela;););)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ජනාදිපති;13331544 said:
    උඹ ඔලුව හොලවද්දී මට මතක් වෙන්නේ අපේ පොල් ගහේ ගැට ගහල තියෙන එළදෙනව.... :P:P
    :rofl::rofl:ha