දැක්කද බං ලංකාවේ ගොන් පේජ් කාරයොයි පොන්න ගංකබරයොයි චෙස්ටර්ගෙ මරණෙ ගැන බුකිය පුරා දාල තිබ්බ පෝස්ට්?? චෙස්ටර් සහ ප්රින්ස් උදයප්රියන්ත සමාන කරන්න හදන...උපන් දා ඉදන් බස් අජියාගෙ සිංදු අහලා සුදු අරලියා මල පිපුනෙ ඇයි හොයන
වෙන එකෙක් එක්ක හැමිනුනත් හිතේ කහටක් නෑ....රත්නත්තරේ පිහිටායී ඔයාට පූජාකරන්නම් මලක් ඔයා නමින් වටේ ගිහිං ආවත් කමක් නෑ බාර ගන්නම් ඔයා කියලා බෑගිරි ගහන මල් සිංදු පුක ඉරාගෙන අහන.... රට වටේ ෆැලෑශ් බෑග් ,ඕල් රයිට් සහරා ෆ්ලෑශ් ගහපු DVD ගෙනල්ලා හරි සද්දෙන් ගමටම ඇහෙන්න දාගෙන අහන
පොන්න ගම්බට්ටොන්ට මොන Linkin parkද???Chester කවුද ?????