Linux කාරයො වරෙල්ලා.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Linux කාරයො වරෙල්ලා.

    කවුද මෙතන linux based operating system එකක තමන්ගේ පරිඝනක පාවිච්චි කරන්නේ?

    මොනවද අත්දැකීමෙන් කියන්න පුළුවන් වාසි සහ අවාසි?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Mokada Awula ??

    මම මේ දවස් වල lap එකට ubuntu dual boot වෙන්න දාල පොඩ්ඩක් use කරනවා. games එහෙම වැඩිය ගහන්න බැරි උනාට internet browsing හා අනෙක් සාමාන්‍ය දේවල් වල speed එක වැඩියි වගේ තේරෙනවා. අනික මේක free නෙ. ඒත් එච්චර popular නැත්තේ ඇයි කියල කල්පනා කලේ.:confused:
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0

    Mekai machan seen eka linux hodai ubatama therenwa athi .. achilata.. podi unta.. ei api isaraa unath use kare Microsoft eken hadapu OS.. ei kiwoth ekaa lesi.. moley pavichi karala vadiya deyak karanda oney naha.. kata unath use karanda puluvin.. echaraa user friendly karalaa.. nikan iphone ekak wage.. eth android tikak amarui ne.. user friendly naha eth iphone ekata wadaa godak wada karanda puluvin.. ey wage thamai linux.. dain loku loku samagam duwaneth Linux servers valin..

    Anika linux ekata virus naha kiyanwa.. eka boruwak linux ekata virus thiyanwa.. vadiya virus code ekata liyanne nath they.. use karana tika denak hinda.. ..

    Israa linux ekata wada dain tikak lesi..

    Linux apita onaa vidihata hada ganda puluvin coding liyala.. ey copy thamai mac os x, vista, win 7/8 ung copy karaa genaa thiyanee.. mouse eka pathakata genichoth bar ekak enney ewaa linux eken apu ewaa.. .. :D:D

    isarata wada dain kattiya linux use karanwaa..
     
    sandaru170

    Member
    Oct 17, 2013
    176
    8
    0
    වින්ඩොස් ගැන නොදන්න උන් මෙවගේ එවා පවිච්චි කරයි :no::no
    :

    Ubuntu & other opensource softwares tama ada wegayen janapriya wenne...anika godak windows softwares wine wage krama walin ubuntu wala install karanna puluwani...

    Mekai machan seen eka linux hodai ubatama therenwa athi .. achilata.. podi unta.. ei api isaraa unath use kare Microsoft eken hadapu OS.. ei kiwoth ekaa lesi.. moley pavichi karala vadiya deyak karanda oney naha.. kata unath use karanda puluvin.. echaraa user friendly karalaa.. nikan iphone ekak wage.. eth android tikak amarui ne.. user friendly naha eth iphone ekata wadaa godak wada karanda puluvin.. ey wage thamai linux.. dain loku loku samagam duwaneth Linux servers valin..

    Anika linux ekata virus naha kiyanwa.. eka boruwak linux ekata virus thiyanwa.. vadiya virus code ekata liyanne nath they.. use karana tika denak hinda.. ..

    Israa linux ekata wada dain tikak lesi..

    Linux apita onaa vidihata hada ganda puluvin coding liyala.. ey copy thamai mac os x, vista, win 7/8 ung copy karaa genaa thiyanee.. mouse eka pathakata genichoth bar ekak enney ewaa linux eken apu ewaa.. .. :D:D

    isarata wada dain kattiya linux use karanwaa..
    :D:yes:
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Steve jobs මරුනෙත් ලිනක්ස් වලට කෙලින්නේ කොහොමද කියල කල්පනා කරලා .
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    වින්ඩොස් ගැන නොදන්න උන් මෙවගේ එවා පවිච්චි කරයි

    ඇත්ත කතාව මචන් ලිනක්ස් ගැන දන්නේ නැති උන් තමයි වින්ඩෝස් පාවිචි කරන්නේ .
    මමත් වින්ඩෝස් පාවිචි කරන්නේ මොකද මම Development කරන්නේ .net වලින් හින්ද .
    නැත්නම් මමත් ඕක දාගන්නවා
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Math man use karana pc deken ekakata damagatta. habai videos balanna witharai dan use karanne habai :baffled: