උන්ඩියල් සහ හවාලා

New Kid

Well-known member
  • Sep 28, 2020
    391
    542
    93

    New regulations proposed for ‘Undial’ and ‘Hawala’ systems​

    මේකේ තියෙන විදිහට උන්ඩියල් සහ හවාලා ශ්‍රී ලංකාවේ නීති විරෝධී නැහැ.

    ඒ කොහොම වුනත් ඇත්තටම මේවා වැඩ කරන්නේ කොහොමද? වාසි අවාසි මොනවද?
    කාටහරි මේවයින් සල්ලි ගෙන්න ගන්න ඕන නම් මොනවද කරන්න ඕන?
     
    New Kid

    Well-known member
  • Sep 28, 2020
    391
    542
    93
    owa karanne mokatada binance tiyeddi
    එහෙන් මෙහෙන් අහල තිබුනට ඕව ගැන වැඩිය දන්නේ නැහැ.
    Binance වලදීත් බැංකුවෙන් ප්‍රශ්න එන්න පුළුවන් නේද?
     
    Last edited:

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,009
    113
    උඩරට
    මම ඔය ගැනවත් Binance ගැනවත් වැඩිය දන්නේ නැහැ.
    Binance වලදීත් බැංකුවෙන් ප්‍රශ්න එන්න පුළුවන් නේද?
    dawasata kochchara binance transactions wenawada. bank slips wala mokuth mention karan nathuwa wada karoth kisi aulak wen na. anika ithin crypto walata hirey danna mehe neethith na :lol:
     
    • Like
    Reactions: Don GasCan

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව

    New regulations proposed for ‘Undial’ and ‘Hawala’ systems​

    මේකේ තියෙන විදිහට උන්ඩියල් සහ හවාලා ශ්‍රී ලංකාවේ නීති විරෝධී නැහැ.

    ඒ කොහොම වුනත් ඇත්තටම මේවා වැඩ කරන්නේ කොහොමද? වාසි අවාසි මොනවද?
    කාටහරි මේවයින් සල්ලි ගෙන්න ගන්න ඕන නම් මොනවද කරන්න ඕන?
    දැන් ඕවා ලොකුවට කරන්න අමාරුයි සල්ලි බෑන්ක් එකට වැටුනම උත්තර දෙන්න වෙන නිසා
     
    New Kid

    Well-known member
  • Sep 28, 2020
    391
    542
    93
    dawasata kochchara binance transactions wenawada. bank slips wala mokuth mention karan nathuwa wada karoth kisi aulak wen na. anika ithin crypto walata hirey danna mehe neethith na :lol:
    ඒත් සල්ලි හොයපු විදිහ ඔප්පු කරන්න කිව්වොත්?
    එයාලට පුළුවන්ද සල්ලි නොදී ඉන්න හරි ලොකු tax එකක් ගහන්න වගේ දේවල් කරන්න?

    ඉන්දියාවේ එහෙම ලොකු tax එකක් තියෙනවලු.

    Indian crypto holders face 70% tax penalty on undisclosed gains​

    දැන් ඕවා ලොකුවට කරන්න අමාරුයි සල්ලි බෑන්ක් එකට වැටුනම උත්තර දෙන්න වෙන නිසා
    ඒ කියන්නේ ඔය ක්‍රම වලදීත් බැංකුව සම්බන්ධ වෙනවද?
    ------ Post added on Feb 7, 2025 at 2:56 PM
     
    Last edited:
    • Like
    Reactions: iworld

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,670
    2,359
    113

    New regulations proposed for ‘Undial’ and ‘Hawala’ systems​

    මේකේ තියෙන විදිහට උන්ඩියල් සහ හවාලා ශ්‍රී ලංකාවේ නීති විරෝධී නැහැ.

    ඒ කොහොම වුනත් ඇත්තටම මේවා වැඩ කරන්නේ කොහොමද? වාසි අවාසි මොනවද?
    කාටහරි මේවයින් සල්ලි ගෙන්න ගන්න ඕන නම් මොනවද කරන්න ඕන?

    Undiyal kianne oyata mokak hari dekata USD 1,000 yawanna oni hitnnako Australia kiala. bank eken yawanna beri nm api undial karana kenekta kiyuwama mehemai wenne. oyata eya kianawa LKR rate eka USD 1 = LKR 310 wage dn yanne. ethakota oya 310,000 (samaharawelawata podi transactions nm samahara countries walata yawanna additional ganak fixed kianawa) dunnama eya eyage network eke inna ayata kiyala oyage Australia yanna oni destination ekata transfer karanawa.

    Hawala kiyanne oya wagema tama but methanadi oya Australia yanawanm oyage hawala karana kena Australia gihin meet wenna kenekwai mark ekakui denawa eka match weddi oyata ehen USD 1,000 physical cash denawa.

    wasi itin tiyenne oke money laundering walata easy, yawanna beri salli yawanna puluwan, custom declaration value adu karanawa oya wage ewa tama. okata ehama join wenna bah sahenna trustworthy wenna ona. inna ayath kage hari golayo thama issarama idan awa. ohoma salli yawala oni tharam nati wela tiana aya innawa dnne neti ayata deela kisima legal bind ekak nah high risk. Anika specially AUS wage yawaddi loku amount ekak sahenna monitor wenawa. ekata karanne partial payments dana eka habei ehema eka para podi podi payments hugak watena ekath risky.
     
    • Like
    Reactions: New Kid

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,447
    6,009
    113
    owa karanne mokatada binance tiyeddi
    ඔව් පොඩි සල්ලි නං අවුලක් නෑ.ලොකු සල්ලි එද්දී ආපු විදිය කෙසේ වෙතත් lkr වලට ටැක්ස් වදිනවා.එක නිසා උන්ඩියල් රැකවරණය අවශ්‍යයි :P ඕව නැති කරන්න නං බෑ වයිම ආවත්
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,243
    10,867
    113
    Undiyal kianne oyata mokak hari dekata USD 1,000 yawanna oni hitnnako Australia kiala. bank eken yawanna beri nm api undial karana kenekta kiyuwama mehemai wenne. oyata eya kianawa LKR rate eka USD 1 = LKR 310 wage dn yanne. ethakota oya 310,000 (samaharawelawata podi transactions nm samahara countries walata yawanna additional ganak fixed kianawa) dunnama eya eyage network eke inna ayata kiyala oyage Australia yanna oni destination ekata transfer karanawa.

    Hawala kiyanne oya wagema tama but methanadi oya Australia yanawanm oyage hawala karana kena Australia gihin meet wenna kenekwai mark ekakui denawa eka match weddi oyata ehen USD 1,000 physical cash denawa.

    wasi itin tiyenne oke money laundering walata easy, yawanna beri salli yawanna puluwan, custom declaration value adu karanawa oya wage ewa tama. okata ehama join wenna bah sahenna trustworthy wenna ona. inna ayath kage hari golayo thama issarama idan awa. ohoma salli yawala oni tharam nati wela tiana aya innawa dnne neti ayata deela kisima legal bind ekak nah high risk. Anika specially AUS wage yawaddi loku amount ekak sahenna monitor wenawa. ekata karanne partial payments dana eka habei ehema eka para podi podi payments hugak watena ekath risky.
    machan Hawala karana vidiya thawa poddak pahadili karanna puluwanda ?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    කාටහරි මේවයින් සල්ලි ගෙන්න ගන්න ඕන නම් මොනවද කරන්න ඕන?
    අපිට ලංකාවට සල්ලි යවන්න ඕන උනාම මෙහෙ ඉන්න උන්ඩියල් කරන එකෙක්ට අපි සල්ලි දෙනවා. ලනක්වේ ඉන්න උගේ කව්රු හරි ලනක්වෙ අපේ කෙනාට සල්ලි දෙනවා. එහෙම සල්ලි යවන්නේ බැංකුවට වඩා වැඩි මුදලක් උන්ඩියල් කරන උන් දෙන නිසා. කොරෝනා සීසන් එකේ පට්ට විදියට උන්ඩියල් සල්ලි යැව්වේ.
     
    • Like
    Reactions: SLK_sri

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    391
    542
    93
    Undiyal kianne oyata mokak hari dekata USD 1,000 yawanna oni hitnnako Australia kiala. bank eken yawanna beri nm api undial karana kenekta kiyuwama mehemai wenne. oyata eya kianawa LKR rate eka USD 1 = LKR 310 wage dn yanne. ethakota oya 310,000 (samaharawelawata podi transactions nm samahara countries walata yawanna additional ganak fixed kianawa) dunnama eya eyage network eke inna ayata kiyala oyage Australia yanna oni destination ekata transfer karanawa.

    Hawala kiyanne oya wagema tama but methanadi oya Australia yanawanm oyage hawala karana kena Australia gihin meet wenna kenekwai mark ekakui denawa eka match weddi oyata ehen USD 1,000 physical cash denawa.

    wasi itin tiyenne oke money laundering walata easy, yawanna beri salli yawanna puluwan, custom declaration value adu karanawa oya wage ewa tama. okata ehama join wenna bah sahenna trustworthy wenna ona. inna ayath kage hari golayo thama issarama idan awa. ohoma salli yawala oni tharam nati wela tiana aya innawa dnne neti ayata deela kisima legal bind ekak nah high risk. Anika specially AUS wage yawaddi loku amount ekak sahenna monitor wenawa. ekata karanne partial payments dana eka habei ehema eka para podi podi payments hugak watena ekath risky.
    Thank you විස්තරේට.
    මීට වඩා හොඳ ක්‍රම තියෙනවද?
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,181
    4,401
    113
    Sri Lanka
    දැන් හැම Transaction එකක් ගානෙ IRD එකට යනව Bank එකෙන්. IRD එකට Inform නොකර අදාල බදු වාරිකේ නොගෙවා කරන ගනුදෙනු වලින් පරිස්සම් වෙන්න. ඒවයින් කිසිම දෙයක් ඉස්සරහට කරන්න බැරි වෙනව ලංකාවෙ.
     
    • Like
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,918
    15,745
    113
    Ursa Major
    @shenat Mr. Srinath, sir, we need your experience regarding this matter. Thank you.

    High School Fire GIF
     
    New Kid

    Well-known member
  • Sep 28, 2020
    391
    542
    93
    ලොකු සල්ලි එද්දී ආපු විදිය කෙසේ වෙතත් lkr වලට ටැක්ස් වදිනවා.
    ඒවාට tax එක ගණන් බලන විදිහ දන්නවද?
     
    New Kid

    Well-known member
  • Sep 28, 2020
    391
    542
    93
    අපිට ලංකාවට සල්ලි යවන්න ඕන උනාම මෙහෙ ඉන්න උන්ඩියල් කරන එකෙක්ට අපි සල්ලි දෙනවා. ලනක්වේ ඉන්න උගේ කව්රු හරි ලනක්වෙ අපේ කෙනාට සල්ලි දෙනවා. එහෙම සල්ලි යවන්නේ බැංකුවට වඩා වැඩි මුදලක් උන්ඩියල් කරන උන් දෙන නිසා. කොරෝනා සීසන් එකේ පට්ට විදියට උන්ඩියල් සල්ලි යැව්වේ.
    ඕවා කරන අය හොයාගන්නේ කොහොමද?
    අනිත් එක තමයි යවන සල්ලි ලැබෙයිද නැද්ද කියල බයක් සැකක් තිබුනේ නැද්ද?
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,738
    17,911
    113
    Auckland
    උබලට ලංකාවට සල්ලි යවන්න ඔනෙ නම් බැංකුවකින් යවපන්. උදේ හවස මේවගෙ ඇවිත් ලැගන් විලාප තියනව එක එක පක්ශ වලට කඩේ යනව රටට කෙල උනා අනන් මනන් පකේ ටෝක්ස් දානව.

    තම තමන්ගෙ හැකියාවෙන් නීති ගරුකව ඉන්න බලපන්. ගොන් නිතී වලට යටත් වෙන එක නෙවෙයි සරල විදියට රටට කෙල වෙන්න තියන ක්‍රම වලින් තමන්ගෙ පටු වාසි හුත්තවල් බලන්නෙ නැතුව ජීවත් වෙන්න බලපන් එතකොට ප්‍රශ්න නෑ බොරු මරිසියට පිං කරන්න ඔනෙත් නෑ
     
    • Like
    Reactions: itguy77

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    391
    542
    93
    දැන් හැම Transaction එකක් ගානෙ IRD එකට යනව Bank එකෙන්. IRD එකට Inform නොකර අදාල බදු වාරිකේ නොගෙවා කරන ගනුදෙනු වලින් පරිස්සම් වෙන්න. ඒවයින් කිසිම දෙයක් ඉස්සරහට කරන්න බැරි වෙනව ලංකාවෙ.
    මෙතන බදු වාරිකය කිව්වේ මාසික / වාර්ෂික අදායමට අදාළ එකද, එහෙම නැත්නම් බැංකුවෙන් IRD ට යන transaction එකක් ගානේ ගණන් බලන වෙනම එකක් ගැනද?