linux ප්‍රශ්නයක් තියනවා මිට්ටනේ.........

ghostbro

Member
Mar 6, 2024
1
0
1
මගේ උබුන්ටු OS තියෙන PC එකක් තියන්වා... මට ඔනේ ඔක server එකක් විදියට කරගන්න මගෙ windows pc එකෙනුයි mobile එකෙනුයි දෙකෙන්ම file access කරන්න ඔනේ ,, කොහොමද ඒක කරන්නේ
 

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,089
    2,594
    113
    Ekama network eke innawa nam ip eken access karanna puluwan. Apache start karala ubuntu ip eka anith pc eke browser eke ip eka ghala balanna. Files access karanna nam file browser eken puluwan. Network sharing enable karanna puluwan.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මගේ උබුන්ටු OS තියෙන PC එකක් තියන්වා.
    Disgusted Steve Carell GIF