Linux පිස්සු හැදිලා අයෙ පිස්සු හැදෙවා
මචංලා එළකිරි එකෙ Networking වැඩ්ඩෝ අතිනෙ දන්න කවරුහරි ඉන්නවාද linux වැඩකාරයො zimbra, red hat වගෙ කරන අය. මොකද මට ඔන වෙලා තියනවා linux red hat mail server එකක් configure කරන්න (ubuntu mail server,zimbra)මෙ මොකකින් උනත් කමක් නැ මට ඔන මුල ඉදලා step by step mail server එකක් configure කරන විදිය දැනගන්නයි.linux වැඩකාරයො ඇතිනෙ අනෙ මට පොඩ්ඞක් උදව් කරන්න ලොකු උදව්වක් net එකෙත් බැලුවා ඒකෙත් හරියට නැ