එළකිරියෙ වැඩ්ඩෝ සෙරමලා ටික මෙතනට එන්න
මචංලා VMWARE ZIMBRA WEB CLIENT (MAIL) SOFTWARE එක INSTALL කරන විදිය දන්න කවුරුත් ඉන්නවාද? මොකද මට එකෙනෙක් කිව්වා එක INSTALL කරන්න පට්ට අමාරුයි කියලා මිනිහට එක INSTALL කරන විදිය දැනගන්න අවුරුද්දක් විතර ගිහින්.අද තමා COMPLETE කරලා උ CONFIGURE කරලා තියෙන්නෙ හැබැයි මෙ PROGRAME එක OPEN SOURCE.ඉතින් එළකිරියෙත් ඇතිනෙ වැඩ්ඩෝ මට පොඞ්ඩක් මෙ ගැන කියලා දන්නකෝ මෙ කියන කතාව ඇත්තද කියලා.හැබැයි ඔක install කරලා හරියට වැඩ කරලා තියන්නෙ 7 නයි දැන් මන් කියපු එකෙනත් එක්ක 8 දෙනයි.දන්න අය ඉන්නවානම් මට මෙක install කරන විදිය පියවරෙන් පියවර කියලා දෙන්නකෝ