Linux පොත් ගන්න තැනක් ? online ? local ?

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    Linux bible pdf පොතක් ප්‍රින්ට් කරගන්න හරි ,අඩුවට ගන්න හරි තැනක් දන්නවද?
     
    • Like
    Reactions: NRTG

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Linux bible pdf පොතක් ප්‍රින්ට් කරගන්න හරි ,අඩුවට ගන්න හරි තැනක් දන්නවද?
    මේ දවස් වල ප්‍රින්ට් වල කෝස්ට් එකේ හැටියට උඹට පොත amazon දාන එක ලාබ වෙයිද දන්නෙත් නැහැ. කෝකටත් පොඩ්ඩක් හොයල බලපන්.
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    මේ දවස් වල ප්‍රින්ට් වල කෝස්ට් එකේ හැටියට උඹට පොත amazon දාන එක ලාබ වෙයිද දන්නෙත් නැහැ. කෝකටත් පොඩ්ඩක් හොයල බලපන්.
    amazon eken poth genna puluwanda lankawata?
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    amazon eken poth genna puluwanda lankawata?
    kapruka harahath genna gan puluwan..

    kapruka.com/globalshop/price_check_auto.jsp

    amazon link eka kapruka price checker ekata daala price check karagan puluwan

    1669271818276.png

    3-4 weeks yanawa hebai lebenna
    ------ Post added on Nov 24, 2022 at 12:07 PM
     
    • Like
    Reactions: NRTG and pasindu201

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    kapruka harahath genna gan puluwan..

    kapruka.com/globalshop/price_check_auto.jsp

    amazon link eka kapruka price checker ekata daala price check karagan puluwan

    View attachment 190265

    3-4 weeks yanawa hebai lebenna
    ------ Post added on Nov 24, 2022 at 12:07 PM
    මේ විදියට මචන් ඉන්දියන් පොත් ගෙන්න ගන්න විදියක් තිබ්බ නම් මරු නේද? ඉන්දියන් same කොපිය ගණන් අඩුයි බන්.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මේ විදියට මචන් ඉන්දියන් පොත් ගෙන්න ගන්න විදියක් තිබ්බ නම් මරු නේද? ඉන්දියන් same කොපිය ගණන් අඩුයි බන්.
    South Asia walata dena edition ekda bn?
     
    • Like
    Reactions: NRTG and pasindu201

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    මේ විදියට මචන් ඉන්දියන් පොත් ගෙන්න ගන්න විදියක් තිබ්බ නම් මරු නේද? ඉන්දියන් same කොපිය ගණන් අඩුයි බන්.
    ow sirwata
     
    • Like
    Reactions: ACHIK

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පොත් outdated වෙන්නෙ නැද්ද බන් ඉක්මනට..? Linux වගේ එකකටනම් අවුලක් නෑ හැබැයි..ඒකේ fundamentals වෙනස් වෙන්නෙ නෑ නේ... වෙන subjects වලට නම් පොත් අරන් තේරුමක් නෑ
     
    • Like
    Reactions: pasindu201

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    පොත් outdated වෙන්නෙ නැද්ද බන් ඉක්මනට..? Linux වගේ එකකටනම් අවුලක් නෑ හැබැයි..ඒකේ fundamentals වෙනස් වෙන්නෙ නෑ නේ... වෙන subjects වලට නම් පොත් අරන් තේරුමක් නෑ
    ow ,programming wage gannawanam patterns , algorithms hadana ewa ganna one,specific languages walata aran wadak na basic ewa arenna,habai basic pothak thibbata aulakuth na
     
    • Love
    Reactions: siri_ayya