මේ දවස් වල ප්රින්ට් වල කෝස්ට් එකේ හැටියට උඹට පොත amazon දාන එක ලාබ වෙයිද දන්නෙත් නැහැ. කෝකටත් පොඩ්ඩක් හොයල බලපන්.Linux bible pdf පොතක් ප්රින්ට් කරගන්න හරි ,අඩුවට ගන්න හරි තැනක් දන්නවද?
amazon eken poth genna puluwanda lankawata?මේ දවස් වල ප්රින්ට් වල කෝස්ට් එකේ හැටියට උඹට පොත amazon දාන එක ලාබ වෙයිද දන්නෙත් නැහැ. කෝකටත් පොඩ්ඩක් හොයල බලපන්.
thanx bro ,patta ganan neda ,hama ekema ehemdameken gennanna puluwan lankawata: https://www.bookdepository.com/search?searchTerm=linux+bible&search=Find+book
kapruka harahath genna gan puluwan..amazon eken poth genna puluwanda lankawata?
thanx bro
thank you soo muchkapruka harahath genna gan puluwan..
kapruka.com/globalshop/price_check_auto.jsp
amazon link eka kapruka price checker ekata daala price check karagan puluwan
View attachment 190265
3-4 weeks yanawa hebai lebenna
------ Post added on Nov 24, 2022 at 12:07 PM
මේ විදියට මචන් ඉන්දියන් පොත් ගෙන්න ගන්න විදියක් තිබ්බ නම් මරු නේද? ඉන්දියන් same කොපිය ගණන් අඩුයි බන්.kapruka harahath genna gan puluwan..
kapruka.com/globalshop/price_check_auto.jsp
amazon link eka kapruka price checker ekata daala price check karagan puluwan
View attachment 190265
3-4 weeks yanawa hebai lebenna
------ Post added on Nov 24, 2022 at 12:07 PM
South Asia walata dena edition ekda bn?මේ විදියට මචන් ඉන්දියන් පොත් ගෙන්න ගන්න විදියක් තිබ්බ නම් මරු නේද? ඉන්දියන් same කොපිය ගණන් අඩුයි බන්.
ow sirwataමේ විදියට මචන් ඉන්දියන් පොත් ගෙන්න ගන්න විදියක් තිබ්බ නම් මරු නේද? ඉන්දියන් same කොපිය ගණන් අඩුයි බන්.
thankshttps://www.humblebundle.com/books
මේකෙ පට්ට ඔෆර්ස් දෙනවා
Linux පොත් තිබ්බා මතකයි. පොඩ්ඩක් ටච් එකේ ඉන්න
https://www.humblebundle.com/books
මේකෙ පට්ට ඔෆර්ස් දෙනවා
Linux පොත් තිබ්බා මතකයි. පොඩ්ඩක් ටච් එකේ ඉන්න
Oops pdf, epub only. Sorrymeke denne physical books da ?
ow ,programming wage gannawanam patterns , algorithms hadana ewa ganna one,specific languages walata aran wadak na basic ewa arenna,habai basic pothak thibbata aulakuth naපොත් outdated වෙන්නෙ නැද්ද බන් ඉක්මනට..? Linux වගේ එකකටනම් අවුලක් නෑ හැබැයි..ඒකේ fundamentals වෙනස් වෙන්නෙ නෑ නේ... වෙන subjects වලට නම් පොත් අරන් තේරුමක් නෑ