මචං උබල දන්නවද ලිංනක්ස්වල තියෙන default sinhala ෆොන්ට් එක වෙනස් කරන්න?
පට්ට කැතයි මචං තියෙන එක lklug.ttf කියන එක. මේක ලස්සන ෆොන්ට් එකකින් වෙනස් කරගන්න හෙල්පක් දියන් මචං.