ඔය මොනවද කරන්න යන්නේ??
හරියටම මොකද්ද උඹ download කලේ කියපං.
uba ubuntu latest version 1a download kara nam "ubuntu-11.04-desktop-i386.iso" kiyana file 1a thama download wenna one.
official download karanna
http://www.ubuntu.com/download


කොහෙත්තම වෙන්න බෑ!hari eka thama ban download kare.. math hithuve iso ekak download vei kiyala eth download une venama file godak venama katavak download une .. eke thibba lokuma file type eka thama araka ... ane manda man me vmware ekai virtual box ekai dagena dangalanava kara ganna vidiyak nathia
![]()
කොහෙත්තම වෙන්න බෑ!
.iso හැටියට තියෙන file එකක් නං බෑවෙ, ඒක විතරයි එන්නෙ. winzip හරි winrar හරි වෙන මොකකින් හරි ඕක දිගාරින්න ගියාද ?
zip ඇරගත්තාම තියන කරදරේ පේනවානෙ ?oops .. ehema karanna epada ???
man unzip karagena thama me dangalanne ..

කොහෙත්තම වෙන්න බෑ!
.iso හැටියට තියෙන file එකක් නං බෑවෙ, ඒක විතරයි එන්නෙ. winzip හරි winrar හරි වෙන මොකකින් හරි ඕක දිගාරින්න ගියාද ?

download වෙන්නෙ .iso හැටියට cd image එකක්. උඹේ pc එකේ file extensions hide කරන එක නවතපං. එතකොට ඕවා පෙනෙයි හරියට.machan download venneth rar file ekak vidiyatane![]()
download වෙන්නෙ .iso හැටියට cd image එකක්. උඹේ pc එකේ file extensions hide කරන එක නවතපං. එතකොට ඕවා පෙනෙයි හරියට.