Linux System Engineer

thomian

Well-known member
  • May 20, 2011
    12,047
    16,798
    113
    patta field ekak :yes: waddo adui :eek:
    linux witharakma yana companies nan mam danna tharamata adui (mage experience eka anuuwa)
    godak thanwala linux + windows servers mix environment thiyenne :)

    Thanks machan :) man kamathi linux igena ganna... danata self studies karanwa... certification karanna tamay hithagena inne... karana gaman internship ekak set karaganna ona linux field eke :)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Thanks machan :) man kamathi linux igena ganna... danata self studies karanwa... certification karanna tamay hithagena inne... karana gaman internship ekak set karaganna ona linux field eke :)
    elakiri mchn hariyata allagaththoth godama thamai :yes:
    ubata basic knowledge + server installation & configurations walata honda course ekak thiyenawa UCSC eke.
    Linux systems and network administration. mama awurudu 1.5 kata withara kalin kara :)
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Developers ට වඩා සාපේක්ෂව ගොඩක් company වල salary අඩුයි. salary balanced companies එහෙමත් තියෙනවා. ඒ වාගේම, රැකියා අවස්ථා සාපේක්ෂව අඩුයි. හේතුව, ලිනක්ස් හැම ආයතනයකම භාවිතා නොවීම සහ Systems Engineers ලා වැඩි ප්‍රමාණයක් එක ආයතනකට අවශ්‍ය නොවීම ( ඉතා විශාල ආයතන හැරුනම )
    මොනවා උනත්, උඹ වැඩකාරයා නම්, හොඳ පඩියක් දෙන කම්පැණි එකකට යන එක අමාරු නෑ. පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ.
    හින්ට් එකක් විදියට කියන්නම්, දැං ගොඩක් කම්පැණි හොයන්නේ System Engineers ලාට වඩා DevOps Engineers ලා. ඒ කියන්නේ Developer knowledge එක ලාවට සහ, continues integration/delivery දැනුම හොඳටම තියෙන අය.
     
    • Like
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,047
    16,798
    113
    elakiri mchn hariyata allagaththoth godama thamai :yes:
    ubata basic knowledge + server installation & configurations walata honda course ekak thiyenawa UCSC eke.
    Linux systems and network administration. mama awurudu 1.5 kata withara kalin kara :)

    Thanks machn...meka neda course eka ?

    Linux Systems & Network Administration

    Contents:
     Introduction to UNIX/Linux
     Installing Linux (Cent OS)
     Essential Linux Commands
     TCP/IP Network Configuration
     Process & Package Management
     Install & Configure an Apache Web Server
     Configure Apache to use HTTPS
     Install & Configure a Mail Server (Postfix)
     Install & Configure a Proxy Server (Squid)
     Scheduling Repetitive Jobs with Cron

    math set wenna ona next batch ekata ... :)
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,047
    16,798
    113
    Developers ට වඩා සාපේක්ෂව ගොඩක් company වල salary අඩුයි. salary balanced companies එහෙමත් තියෙනවා. ඒ වාගේම, රැකියා අවස්ථා සාපේක්ෂව අඩුයි. හේතුව, ලිනක්ස් හැම ආයතනයකම භාවිතා නොවීම සහ Systems Engineers ලා වැඩි ප්‍රමාණයක් එක ආයතනකට අවශ්‍ය නොවීම ( ඉතා විශාල ආයතන හැරුනම )
    මොනවා උනත්, උඹ වැඩකාරයා නම්, හොඳ පඩියක් දෙන කම්පැණි එකකට යන එක අමාරු නෑ. පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ.
    හින්ට් එකක් විදියට කියන්නම්, දැං ගොඩක් කම්පැණි හොයන්නේ System Engineers ලාට වඩා DevOps Engineers ලා. ඒ කියන්නේ Developer knowledge එක ලාවට සහ, continues integration/delivery දැනුම හොඳටම තියෙන අය.

    thanks machan.. :)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Thanks machn...meka neda course eka ?

    Linux Systems & Network Administration

    Contents:
     Introduction to UNIX/Linux
     Installing Linux (Cent OS)
     Essential Linux Commands
     TCP/IP Network Configuration
     Process & Package Management
     Install & Configure an Apache Web Server
     Configure Apache to use HTTPS
     Install & Configure a Mail Server (Postfix)
     Install & Configure a Proxy Server (Squid)
     Scheduling Repetitive Jobs with Cron

    math set wenna ona next batch ekata ... :)
    anna hari mchn oka thamai course eka :yes: