Lion Cub Needs New Mom To Survive After Being Abandoned

Samaposha

Well-known member
  • Nov 9, 2016
    790
    839
    93
    Habarana
    ලෙඩ,රෝගාබාධ තියෙන පැටවුන්ව දරුකමෙන් අයින් කරනවා ..
    දුර්වල ජාන ඉදිරි පරම්පරාවට යන එක වලක්වන්න, හොඳ පැටියෙක් හදාගන්න තියෙන කාලය නාස්ති නොකරන්න, සර්වයිව් වෙන්න බැරිවෙයි කියලා අම්මා තේරුම්ගත්තම ඒ පැටවුන්ව අතාරිනවා!

    මිනිස්සු විදිහට අපි එහෙම නොකලට කැලෑ නීතිය මේක! (බලු අම්මලත් පැටවුන්ව අතාරින්නෙ නෑ ගොඩක් වෙලාවට)
     
    • Sad
    Reactions: UbeThaththa

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    පව් පැටියා, අම්මා නැතුව මුල් දවස් ටික ගෙවන එක හරිම අමාරු ඇති. ඉක්මනටම එයාට ආදරෙන් බලාගන්න අම්මා කෙනෙක් ලැබිලා හොඳින් ජීවත් වෙන්න ලැබේවා.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,861
    6,703
    113
    ලෙඩ,රෝගාබාධ තියෙන පැටවුන්ව දරුකමෙන් අයින් කරනවා ..
    දුර්වල ජාන ඉදිරි පරම්පරාවට යන එක වලක්වන්න, හොඳ පැටියෙක් හදාගන්න තියෙන කාලය නාස්ති නොකරන්න, සර්වයිව් වෙන්න බැරිවෙයි කියලා අම්මා තේරුම්ගත්තම ඒ පැටවුන්ව අතාරිනවා!

    මිනිස්සු විදිහට අපි එහෙම නොකලට කැලෑ නීතිය මේක! (බලු අම්මලත් පැටවුන්ව අතාරින්නෙ නෑ ගොඩක් වෙලාවට)
    (y) :-(
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    පව් මේ සිංහ පැටියා, අම්මා නැතුව තනිවෙලා ඉන්න එක බලන්නත් දුකයි. අලුත් අම්මා කෙනෙක් එක්ක ඉක්මනට හුරු වෙලා හොඳින් හැදෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.