Lion Shepherd Help

10ben

Well-known member
  • Apr 21, 2011
    3,274
    3,054
    113
    Machan Mama Lion Shepherd Balu Patiyek Gaththa.. Thama Sathi 7i. Danna Un Podi help ekak diyalla Danna devaltika kiyala..
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දැන් එහෙනම් Vet කෙනෙක් ගාවට ගෙනියන්න.
    ඊට පස්සේ දෙන්න ඕනා බෙහෙත් ටික දෙයි.
    පැටියාව දැන් ඉදන් හොදට පුරුදු කරන් හදාගන්න
    මේ Channel එකේ වීඩියෝ ටික බලන්න :yes:

    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,706
    2,577
    113
    Kadawatha, Sri Lanka
    Ow Machan.. mamath kiyannan vale kiuvata Passe Hoyala Baluva.. Ehema jathiyak nehe.. German Shepherd ma thamai. :yes::yes::yes:
    Vet langa wall poster ekak thibba okkoma breeds tika. eke thibuneth nathi nisaa confirm vunaa :)

    api langa oya jaathiye puppies dennek hitiya. 2 months walin wage dennama dunna, free :P
     
    Last edited:

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    Machan Mama Lion Shepherd Balu Patiyek Gaththa.. Thama Sathi 7i. Danna Un Podi help ekak diyalla Danna devaltika kiyala..

    LION Sheppard kiyala ballek nae ban meh loke... oka ape ratae harak hadaagaththa namak!!! Pure german sheppard wal cross nowichcha ballonta thamai umbala oya lion magulak kiyanne
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    LION Sheppard kiyala ballek nae ban meh loke... oka ape ratae harak hadaagaththa namak!!! Pure german sheppard wal cross nowichcha ballonta thamai umbala oya lion magulak kiyanne

    පිස්සුද බං අපේ උන් ඒ නම දාගෙන තියෙන්නේ long coat එක තියෙන උන්ට :yes:
     
    pasan ravindu

    Junior member
  • Nov 21, 2012
    175
    8
    18
    පිස්සුද බං අපේ උන් ඒ නම දාගෙන තියෙන්නේ long coat එක තියෙන උන්ට :yes:

    :yes::yes: Long Coat එක තියන නිසා තමයි Lion Sheperd කියන්නේ Germen Sheperd ම තමයි
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :yes::yes: Long Coat එක තියන නිසා තමයි Lion Sheperd කියන්නේ Germen Sheperd ම තමයි

    එක මම දන්නවා මචන් :yes:
    අරු මොකක්ද මන්දා හරුපයක් කියලා තිබ්බා
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    :yes::yes: Long Coat එක තියන නිසා තමයි Lion Sheperd කියන්නේ Germen Sheperd ම තමයි

    Lion sheppard kiyala search karapanko google eke!! okkoma enne ape haalpaaruwo daala thiyena ikman adui youtube videoi... :lol::lol::lol: long coat thiyena nisa mokada yako lion sheppard kiyanne long coat kiyapanko :lol::lol::lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Lion sheppard kiyala search karapanko google eke!! okkoma enne ape haalpaaruwo daala thiyena ikman adui youtube videoi... :lol::lol::lol: long coat thiyena nisa mokada yako lion sheppard kiyanne long coat kiyapanko :lol::lol::lol:

    යකෝ මම කියන නමක් නෙමෙයි අපේ උන් කියන නමක් කියලා තියෙන්නේ.
    එක අපේ උන් බොරුවට දාගත්තු නමක් long coat උන්ට.
    නැතුව වල් උන් ක්‍රොස් වෙච්ච සීන් එකක් නෙමෙයි උබ කිව්වා වගේ

    http://www.elakiri.com/forum/showthread.php?p=23276468#post23276468
     
    Last edited:

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    යකෝ මම කියන නමක් නෙමෙයි අපේ උන් කියන නමක් කියලා තියෙන්නේ.
    එක අපේ උන් බොරුවට දාගත්තු නමක් long coat උන්ට.
    නැතුව වල් උන් ක්‍රොස් වෙච්ච සීන් එකක් නෙමෙයි උබ කිව්වා වගේ

    http://www.elakiri.com/forum/showthread.php?p=23276468#post23276468

    Hari man kiyapu eka waradi kiyamuko...pure german sheppard satha geth fur digata thiyenawa man ekai ehema hithuwe....... kohomahari lion sheppard kiyala ballek meh loke nae... :lol::lol::lol:.. samahara un ballo cross karanne awamath german sheppard expert la wage ahanawa lion da kiyala.. man kiwwa ekek ta hapo nae dog!!! penne nadda kiyala :lol::lol::lol: