Lionel Richie

obama99

Banned
Sep 30, 2014
93
13
0
Lionel Richie ෂෝ එකේ ටිකට් ගන්නේ කොහොමද. ගණන් කොහොමද ? දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇක්සස් ඉන්ටනැෂනල් ෂෝ එක කරන්නේ....
    උන් ගේ හෙඩ් ඔෆිස් පලයන්........ඇක්සස් ටවර්ස්..කොළඹ
     

    obama99

    Banned
    Sep 30, 2014
    93
    13
    0
    ඇක්සස් ඉන්ටනැෂනල් ෂෝ එක කරන්නේ....
    උන් ගේ හෙඩ් ඔෆිස් පලයන්........ඇක්සස් ටවර්ස්..කොළඹ

    කවුද කිවුවා ටිකට් එකක් රුපියල් 25000 වෙනවා කියල . ඇත්තද දන්නේ නැහැ
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ලයනල් අයියගෙ සින්දු කීපයයිනෙ බං ලස්සන. ඒකට මොනවට ඔච්චර වියදම් කරනවද
    ඊලඟ පාර පිල් කොලින්ස් ගෙන්නනවලු එතකොට යනවා.
     

    obama99

    Banned
    Sep 30, 2014
    93
    13
    0
    ලයනල් අයියගෙ සින්දු කීපයයිනෙ බං ලස්සන. ඒකට මොනවට ඔච්චර වියදම් කරනවද
    ඊලඟ පාර පිල් කොලින්ස් ගෙන්නනවලු එතකොට යනවා.

    මමනම් ඔක්කොම සින්දුවලට කැමතියි. යකෝ ඒවගේ ගායකයෙක් හැබැහින් දැකගන්න තියනවනම් කොච්චර දෙයක් ද
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    මම යනවා එල්ටන් අයියා ආවොත් :D අර කිව්වා වගේ ලයනල් රිචිගේ ලස්සන සිංදු තියෙන්නෙ එකයි දෙකයි (මන්දා මටනම්)