Lions Park Where Lions Hug Tourists

1sam

Well-known member
  • Mar 25, 2016
    2,652
    5,740
    113
    සිංහයා ලෙව කන කොට නම් අප්පිරියා හිතෙනවා. උන් මූන හෝදන්නේවත් දත් මදින්නේවත් නැති සත්තුනේ.
    සිංහයින්ට අතින් කෑම කවන්න අවස්තාව ලබා දෙන සත්වෝද්‍යානයකට නම් මම ගිහින් තියනවා. ඕස්ට්‍රේලියාවේ, තස්මේනියාවේ එතරම් ප්‍රසිද්ධියක් නැති Zoodoo කියන සත්වෝද්‍යානයේ BBQ Tong එකකට මස් කෑලි අරගෙන (වීදුරු) ජනේලේ එහා පැත්තේ ඉන්න සිංහයන්ට කවන්න අවස්තාව ලබා දෙනවා. හැමෝම පෝලිමට ඉඳලා මස් කෑල්ල බැගින් කවනකොට පින්තුර ගන්නත් පුළුවන්.