navod456

Member
Apr 23, 2007
1,449
76
0
hey bros, kohomada kattiyata, kawuruth danna kenek innawada lipo 6 kiyala tablet ekak gana eka kettu wenna bona ekak mage gf (gf kiyuwata mage me yr eke anthima idan wife :):):) )ta tab eka ganna kalin danna kenek innawada baluwe
 

laky69

Member
Mar 23, 2010
137
6
0
මමත් එකක් ගැහුවා අවුලක් නම් නැඇ මචන් හොඳටම වතුර බොන්න ඕනෙ අනිවා වියායාම කරන්න ඕනෙ.... එක එක කෙනාගෙ ඇඟවල් වලට එක එක විදියටනෙ බලපාන්නෙ තව හොයල බලපන්
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Fat burners කියන්නේ නම් හොඳ දෙයක් නම් නෙවෙයි. මට දීර්ගකාලීන අත්දැකීම් තියෙනවා ඒ ගැන.
    Oxyelite Pro Lipo6 වගේ කියන්නේ ලෝකේ තියෙන ප්‍රබලම fat burner වර්ග දෙකක්. නමුත් මේක ගන්න කලින් ඔයාල ව්‍යායාම කරලා අංග හුරු කරගෙන ඉන්න ඕන මොකද ඕව ගන්න කාලෙට ගොඩක් ප්‍රතිශක්තීකරණය හීන වෙනවා.
    විශේෂයෙන්ම ජලය වෙනද බොනවා වගේ 3 ගුනයක්වත් බොන්න ඕන. (නැත්නම් liver එක බොහොම සුළු කාලෙකින් අක්‍රිය වෙනවා) මම බේරුනේ 99න් එකයි මම මේක කියන්නේ.
    මොකද ඕවගේ තියෙන විෂ සහ අනවශ්‍ය දේවල් ඔක්කොම අයින් කරන්නේ Liver එකෙන් නිසා.
    පුළුවන් නම් cardio exercise කරලම අඩු කරගන්න බලන්න. එක ඇඟටත් හොඳයි. හැබැයි ඉතින් බැහැලාම කරන්න ඕන.මොකද cardio කරන්න අමාරුයි එක දිගට. කම්මැලි හිතෙනවා.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ambo kandyan ge comment eka dakkama baya hithenawa!! :shocked: kohomahari machn navod456 partissamen karana deyak owa sellan na machn. :no: passe hithei thibba aga thiyan hitiya nam hodai kiyala :oo: ea nisa karana deyak parissamen :):)