Lipton Seat - Haputale

roshan1

Member
Mar 16, 2007
649
49
0
danna kenek kiyanawada Haputale Idala Lipton Seat Yana Road Eke Wisthara, Rosa Bus Ekaka Yanna Puluwanida Ethanatama,
Ape Office Eke Annual Trip Ekata Set KAranna baluwe
:D:D:D
 
adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මචන් මන් හපුතලේ. රෝසා බස් එකකට යන්න පුළුවන් දඹේතැන්න ෆැක්ටරිය ලඟට. එතනින් එහාට නම් කාර් වෑන් මිනි බස් ඇරෙන්න පයින් තමා යන්න වෙන්නේ. කි.මි.5 කට කිට්ටුව තියනවා. අන්තිම කි.මි.2 නම් යන්න Off-Road වාහනයක් ඕන.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    haputale junction eken wamata harenna.
    para nam bohoma podi. Rosa ekakata yanan pulwuan weida kiyala sure na. api car eke giye. car ekata wada poddai loku.
    habai uda ara podi lorry nam thibuna( LD kiyala kiwe issara kale)
    para waradinne na. digatama podi podi board gahala thiyenawa

    udenam yanna. nathnam lassanana..
    hawasata godak welawata mist eka hinda wahenawa. senagath na
     
    aniwa. api danne nathuwa e anthima tikath car eke giya.. pissu haduna. passe apahu reverse kara pallamata sahenan harawaganan thanak enakan
     
    හපුතලේ ඉඳං දඹේතැන්න ට දොර දෙකේ බසුත් යනවා බන්. පාර නම පොඩියි තමා. ඒ පැත්තේ පාරවල් වල හැටිනේ. දඹේතැන්නේ ඉඳං නම් යන්න පොඩි වාහනක්‌ ඕන.
     
    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    cl me machan. i will tel u

    මචන් මන් හපුතලේ. රෝසා බස් එකකට යන්න පුළුවන් දඹේතැන්න ෆැක්ටරිය ලඟට. එතනින් එහාට නම් කාර් වෑන් මිනි බස් ඇරෙන්න පයින් තමා යන්න වෙන්නේ. කි.මි.5 කට කිට්ටුව තියනවා. අන්තිම කි.මි.2 නම් යන්න Off-Road වාහනයක් ඕන.

    haputale junction eken wamata harenna.
    para nam bohoma podi. Rosa ekakata yanan pulwuan weida kiyala sure na. api car eke giye. car ekata wada poddai loku.
    habai uda ara podi lorry nam thibuna( LD kiyala kiwe issara kale)
    para waradinne na. digatama podi podi board gahala thiyenawa

    udenam yanna. nathnam lassanana..
    hawasata godak welawata mist eka hinda wahenawa. senagath na

    aniwa. api danne nathuwa e anthima tikath car eke giya.. pissu haduna. passe apahu reverse kara pallamata sahenan harawaganan thanak enakan

    Thanks Kattiyatama, Ape Un tika Drinks Aragena Pissu Kelinne,
    Ehemanam Lipton Seat Yana Eka Alla la danna thamai wenne.