Lipton Seat

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    Puluwan parking thiyanawa. Ground clearance godak adu ewage yanna epa. Para hugak podi purudu nathi driver kenek ekka Yanna epa
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    Yanna puluwan. Hebei para patui. Wahana dekak maru karanna ida thiyena thenak set wenakan yanna one. Parissamin giyama awulak na. Uda parking thino.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,230
    1,152
    113
    පාත වැඩි එකක යන්න එපා. පාර පටුයි. පුරුදු හොද රියදුරෙක්ගේ සහය ගන්න. වාහන දෙකකට මාරුවෙන්න තියෙන ඉඩ කඩ ඉතාම අවමයි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,730
    113
    ලංකාවේ.. ලංකාවේ
    යන්න පුළුවන්.. එත් නොයා ඉන්න කියන්නේ
    car වල ටයර් පරණ (අවුරුදු 2-3ක් පැනල නම් ගොඩක් වෙලාවට) නම්... ගොඩක් වෙලාවට කම්බි කැඩෙනවා, කැපෙනවා අලුත් ඒවා උනත්...
    පාර ගොඩක්ම පටුයි. ත්‍රී වීල් දෙකක් මාරු වෙන්න බැරි තැන් ගොදය්. ඒ නිසා කාට හරි පස්සට ගන්න වෙන අවස්ථා බොහොමය්. එකපාරක් දෙපාරක් පස්සට ගන්න වෙන සිද්දි හැමදාම වෙනවා... පස්සට ගන්නවා කියන්නේ සමහර වෙලාවට මීටර් 200ක් වගේ වෙන වේලාවන් තියනවා
    ත්‍රී වීල් මාෆියා එකක් තියෙන්නේ උන් එක්ක ගියෙ නැති නිසා පස්සට ගන්න බලකරනවා ඒ වගේ වෙලාවක සෙට් උනොත්... උන්ගේ වැන් තියනවා, ත්‍රී වීල් තියනව... වාන් කාරයත් කියනවා අපි පස්සට ගමු කියල. අරන් බලනකොට උන්ගේ එකෙක්. කන්දට
    උනත් රිවස් කරන්න වෙනවා...
    අපි වාහන 2-3ක් ගිහිනුත් ඒ වගේ වෙලාවට අසරණ වෙනවා.... එක වහනයක් ගැන කියන්න ඕනේ නැහැනේ...
    උඩට යනකොට එක පැත්තක හෙළ, වම්පැත්තෙ. අනිත් පැත්තේ කන්ද... යනකොට අයින් කරන්න ගියහම පිස්සු හැදිලා සනීප වෙලා ආයේ හැදෙන සයිස්....
    කන්ද උඩට යන්න අපහු බහින්න පෙට්‍රල් ගොඩක් යනවා... මොකද සොල්ප් එක වැඩි නිසා, වංගු නිසා, පාර පටු නිසා ගියර් මනුඅල් උනත් ඔටෝ උනත් 2න් උඩ යන්නේ නෑ.. 1 තමා යන්න වෙන්නේ ගොඩක් වෙලා... සමහර කාර් කන්දේ ස්ලොප් එක වැඩි තැන් වල අදින්නේ නැතිව පොඩ්ඩක් පස්සට අරන් අපහු අද්දන්න, කට්ටිය බස්සලා ඒ ටික අදින්න වෙන වේලාවන් තියනවා... පාර අයිනේ පොඩි එව්වෝ ඉන්නවා පලතුරු බෑග්/ එළවලු බෑග් අරන් උන් පාරට පනිනවා. උබ බ්රේක් කරලා පුරුදු පොරක් නම් ලේසිය්. පැත්තට කපල පුරුදු එකෙක් නම් අමාරුවේ වැටෙනවා... උන් වාහන දෙකක් මාරු වෙන්න අමාරුවෙන් දගලනකොට වාහන අස්සේ රිංගල උන්ගේ මල්ලක් ගන්න කියල පින්සෙන්ඩු වෙනවා... බැනල එලවන්නත් බෑ, උන් එක්ක එලවන්නත් බෑ... මේ ඔක්කොම දේවල් නිවාඩු දවස් වලට වැඩිය්. සතියේ දින වල අදුය්...
    clutch එකේ වෙස්ට එක, පෙට්‍රල්, ටයර් , රිසක් ඔක්කොම බැලුවම කොහොම කලත් උන්ගේ වාහනයක ගිහින් එන එක ලබය්....
    කැමති නම් උදේම ගියොත් අමාරු ටික (තේ factory එක ගාව දාල) පයින් යන්න පුළුවන්.... කිලෝමීටර් 6-7ක් තමා පයින් යන්න වෙන්නේ... එත් සීතල නිසා එක එච්චර අමාරු නෑ.. වැස්සොත් සොරි...
    තේ factory එකින් පස්සේ වාහන නවත්වන්න වෙන තැනක් නෑ.. උඩට යනකන්. ඒ නිසා වාහනේ දාල three wheel/ van එකේ ගියත් පයින් ගියත් එතන දාන්න....
    බැරි නෑ පුළුවන් ගිහින් එන්න.. එත් තමන්ගේ වාහනය ගැන බයේ, ලාබෙකුත් නැතිව යනවට වඩා උන්ට 1000-2000ක් දෙන එක ලාබය්....
    ඔක්කොම දුර 16-17ක් තියෙන්නේ... tea factory (dambathanna) idan 6k ho 7k

    Last edited:

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    mama nam Aqua eke giye. nawathila hitapu hotel eke kolla kiwwa puluwan tharam udenma yanna kiyala.welawata uden giye kisima awulak na.wahana set unema nathi tharam. para hodatama hodai condition.yata wadinne na. habai para patta patui. bus ekak wage set wunoth kapothiy:sorry: aka nisa ude 6tawath gihin enna.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    Api ude 6ta giya. Udema yanna ethakota wahana adui.parking tyenawa. Wahana dekakata maru wenna godak amarui barima thatan. Mama license gatta aluthama giye.udema giyapu nisa shape
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63
    යන්න පුළුවන්.. එත් නොයා ඉන්න කියන්නේ
    car වල ටයර් පරණ (අවුරුදු 2-3ක් පැනල නම් ගොඩක් වෙලාවට) නම්... ගොඩක් වෙලාවට කම්බි කැඩෙනවා, කැපෙනවා අලුත් ඒවා උනත්...
    පාර ගොඩක්ම පටුයි. ත්‍රී වීල් දෙකක් මාරු වෙන්න බැරි තැන් ගොදය්. ඒ නිසා කාට හරි පස්සට ගන්න වෙන අවස්ථා බොහොමය්. එකපාරක් දෙපාරක් පස්සට ගන්න වෙන සිද්දි හැමදාම වෙනවා... පස්සට ගන්නවා කියන්නේ සමහර වෙලාවට මීටර් 200ක් වගේ වෙන වේලාවන් තියනවා
    ත්‍රී වීල් මාෆියා එකක් තියෙන්නේ උන් එක්ක ගියෙ නැති නිසා පස්සට ගන්න බලකරනවා ඒ වගේ වෙලාවක සෙට් උනොත්... උන්ගේ වැන් තියනවා, ත්‍රී වීල් තියනව... වාන් කාරයත් කියනවා අපි පස්සට ගමු කියල. අරන් බලනකොට උන්ගේ එකෙක්. කන්දට
    උනත් රිවස් කරන්න වෙනවා...
    අපි වාහන 2-3ක් ගිහිනුත් ඒ වගේ වෙලාවට අසරණ වෙනවා.... එක වහනයක් ගැන කියන්න ඕනේ නැහැනේ...
    උඩට යනකොට එක පැත්තක හෙළ, වම්පැත්තෙ. අනිත් පැත්තේ කන්ද... යනකොට අයින් කරන්න ගියහම පිස්සු හැදිලා සනීප වෙලා ආයේ හැදෙන සයිස්....
    කන්ද උඩට යන්න අපහු බහින්න පෙට්‍රල් ගොඩක් යනවා... මොකද සොල්ප් එක වැඩි නිසා, වංගු නිසා, පාර පටු නිසා ගියර් මනුඅල් උනත් ඔටෝ උනත් 2න් උඩ යන්නේ නෑ.. 1 තමා යන්න වෙන්නේ ගොඩක් වෙලා... සමහර කාර් කන්දේ ස්ලොප් එක වැඩි තැන් වල අදින්නේ නැතිව පොඩ්ඩක් පස්සට අරන් අපහු අද්දන්න, කට්ටිය බස්සලා ඒ ටික අදින්න වෙන වේලාවන් තියනවා... පාර අයිනේ පොඩි එව්වෝ ඉන්නවා පලතුරු බෑග්/ එළවලු බෑග් අරන් උන් පාරට පනිනවා. උබ බ්රේක් කරලා පුරුදු පොරක් නම් ලේසිය්. පැත්තට කපල පුරුදු එකෙක් නම් අමාරුවේ වැටෙනවා... උන් වාහන දෙකක් මාරු වෙන්න අමාරුවෙන් දගලනකොට වාහන අස්සේ රිංගල උන්ගේ මල්ලක් ගන්න කියල පින්සෙන්ඩු වෙනවා... බැනල එලවන්නත් බෑ, උන් එක්ක එලවන්නත් බෑ... මේ ඔක්කොම දේවල් නිවාඩු දවස් වලට වැඩිය්. සතියේ දින වල අදුය්...
    clutch එකේ වෙස්ට එක, පෙට්‍රල්, ටයර් , රිසක් ඔක්කොම බැලුවම කොහොම කලත් උන්ගේ වාහනයක ගිහින් එන එක ලබය්....
    කැමති නම් උදේම ගියොත් අමාරු ටික (තේ factory එක ගාව දාල) පයින් යන්න පුළුවන්.... කිලෝමීටර් 6-7ක් තමා පයින් යන්න වෙන්නේ... එත් සීතල නිසා එක එච්චර අමාරු නෑ.. වැස්සොත් සොරි...

    තේ factory එකින් පස්සේ වාහන නවත්වන්න වෙන තැනක් නෑ.. උඩට යනකන්. ඒ නිසා වාහනේ දාල three wheel/ van එකේ ගියත් පයින් ගියත් එතන දාන්න....
    බැරි නෑ පුළුවන් ගිහින් එන්න.. එත් තමන්ගේ වාහනය ගැන බයේ, ලාබෙකුත් නැතිව යනවට වඩා උන්ට 1000-2000ක් දෙන එක ලාබය්....
    ඔක්කොම දුර 16-17ක් තියෙන්නේ... tea factory (dambathanna) idan 6k ho 7k

    REP ++++
     
    • Like
    Reactions: wqe123

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93

    Thanks you very much Bro!!!
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    අපි ගියා මේ මාසෙ. (2020-02) සෙනසුරාද රෑ හපුතලේ ඉදල ඉරිද උදේගියේ 6.20ට විතර හපුතලේ ටවුමෙන්. 7.30 වෙනකොට එතන. අපේ වාහනේ Alto 800 එකක් නිසා අවුලක් උනේ නෑ. :Pයට වදින සීන් මොකුත් උනේ නෑ. Axio, KDH වගේ ඒවත් උඩට යනව. උදේ 5.30 වෙනකොට යන්න පුලුවන්නම් ඉර උදාව බලන්න පුලුවන්. ෆොරින් සෙට් යන්නෙ ගොඩක් ඒ වෙලේට 3 weel unta බය වෙන්න එපා. දන්නව වගේ යමන්. මග කපොලු තියෙනව මාරැ වෙන්න වාහන වලට:yes:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    machan

    haputale idan lipton seat road eke car ekak yanna puluwanda? gihin uda parking thiyada

    පුලුවන්.. හැබැයි පාර පටුයි.. වාහන දෙකක් යන්න අමාරුයි.. වාහනයක් ඉස්සරහින් එනවානන් පොඩ්ඩක් නතර කරලා ඉඩ හදාගන්න වෙනවා.. උඩ ඉඩ තියෙනවා නතර කරන්න.. වීක් එන්ඩ් වලනන් යන්න එපා වාහන වල.. පට්ට විදිහට හිර වෙනවා පාර පටු නිසා