Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
Liquid Cooler or Air Cooler
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Thanksssssssssssss macho

3200G එකක් බන්. ඕකේ Vega 8 කියලා Graphics එනවා Graphics+CPU dekama එකට තියෙන නිසාද මන්දා ටිකක් රත් වෙනවා max temperature eka 95C kiyala AMD ඉන්ටනෙට් එකේ තිබ්බේ දවසක් 90ට විතර රත් උනා. ඊට පස්සේ ගත්ත තැනට ගිහින් බැලුවාම කූලර් එකේ දූවිලි බැඳිලා තිබ්බා. කූලර් එක සුද්ද කරා ඒත් තාම සමහර ලොකු ගේම් ගහනකොට ටිකක් රත් වෙනවා වැඩී 80-85 වගේ යනවා. අනිත් ප්රශ්නේ තමා මම තාම ඉගෙන ගන්න නිසා මේ කම්පියුටර් එක කාලයක් යනකන් Upgrade කරගන්න වෙන්නේ නෑ. (ගෙදරින් ඕවා අරන් දෙන්නේ නෑ ) VGA එකක් ශේප් එකේ ගන්න පුළුවන් වෙයි RX 580/GTX 1070 වගේ එකක්. ඒකක් ගත්තොත් Bottleneck වෙන්න බලන නිසා දැන් තියෙන CPU එකට Motherboard එකෙන් එන Game Boost Option එක ඔන් කරලා වැඩ කරන්න තමයි කල්පනා කලේ. ඒක ඔන් කරාම 3.6 Base Speed eka 4.05 GHz walata wadi wenawa, හැබැයි ඒක ඔන් කරාම රත් වෙනවා වැඩී. ඔන්න ඕක නිසා තමා Cooler එකක් ගන්න තීරණය කලේ. 240mm ගහන්න බෑ කේසින් එකේ ඉඩ තියෙන්නේ එක 120mm Fan ekakata witarai. ඒකත් පැත්තේ Panel එකේ.  මේ තත්වේ යටතේ මොකක් කරන්නද කියලා කල්පනා කලේ. Aftermarket Air Cooler ekak gannawa aragena thawa fan ekak gahanawa kiyala thamai danata thiranaya kale. Casing එකක් ගන්නත් සල්ලි නෑ.

gammc thama kollo  mokakda VGA eka ? Disply ekakuth thiyenawada VGA eka uda ?

Thamksssss

ඔව් මටත් ඕය ප්රශ්නේ තිබ්බා.

තෑන්ක් මචන් '

තෑන්ක්ස්.

ඒකනම් ඇත්ත ලංකාවේ ගන්නත් නෑ තියෙන ඒවා පට්ට ගනන්

තැන්කූ.

[QUOTE="Windscreen1, post: 26527846, member: 575179"] Thanksssssssssssss macho :D 3200G එකක් බන්. ඕකේ Vega 8 කියලා Graphics එනවා Graphics+CPU dekama එකට තියෙන නිසාද මන්දා ටිකක් රත් වෙනවා max temperature eka 95C kiyala AMD ඉන්ටනෙට් එකේ තිබ්බේ දවසක් 90ට විතර රත් උනා. ඊට පස්සේ ගත්ත තැනට ගිහින් බැලුවාම කූලර් එකේ දූවිලි බැඳිලා තිබ්බා. කූලර් එක සුද්ද කරා ඒත් තාම සමහර ලොකු ගේම් ගහනකොට ටිකක් රත් වෙනවා වැඩී 80-85 වගේ යනවා. අනිත් ප්රශ්නේ තමා මම තාම ඉගෙන ගන්න නිසා මේ කම්පියුටර් එක කාලයක් යනකන් Upgrade කරගන්න වෙන්නේ නෑ. (ගෙදරින් ඕවා අරන් දෙන්නේ නෑ :dull:) VGA එකක් ශේප් එකේ ගන්න පුළුවන් වෙයි RX 580/GTX 1070 වගේ එකක්. ඒකක් ගත්තොත් Bottleneck වෙන්න බලන නිසා දැන් තියෙන CPU එකට Motherboard එකෙන් එන Game Boost Option එක ඔන් කරලා වැඩ කරන්න තමයි කල්පනා කලේ. ඒක ඔන් කරාම 3.6 Base Speed eka 4.05 GHz walata wadi wenawa, හැබැයි ඒක ඔන් කරාම රත් වෙනවා වැඩී. ඔන්න ඕක නිසා තමා Cooler එකක් ගන්න තීරණය කලේ. 240mm ගහන්න බෑ කේසින් එකේ ඉඩ තියෙන්නේ එක 120mm Fan ekakata witarai. ඒකත් පැත්තේ Panel එකේ. :baffled: මේ තත්වේ යටතේ මොකක් කරන්නද කියලා කල්පනා කලේ. Aftermarket Air Cooler ekak gannawa aragena thawa fan ekak gahanawa kiyala thamai danata thiranaya kale. Casing එකක් ගන්නත් සල්ලි නෑ. :( gammc thama kollo 💪 mokakda VGA eka ? Disply ekakuth thiyenawada VGA eka uda ? Thamksssss ඔව් මටත් ඕය ප්රශ්නේ තිබ්බා. :lol: තෑන්ක් මචන් ' තෑන්ක්ස්. ඒකනම් ඇත්ත ලංකාවේ ගන්නත් නෑ තියෙන ඒවා පට්ට ගනන් :dull: තැන්කූ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom