Liquid Cooler or Air Cooler

Windscreen1

Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    :) මේකයි මම සමහර සයිට්වල යූටියුබ් එකේ එහෙම දැක්කා සමහර වෙලාවට Air Coolers 120mm Liquid Coolers වලට වඩා හොඳට Cooling අතින් Perform කරනවා. දන්න කෙනෙක් කියන්න පුළුවන්ද හීනියට Overclocking karanawanam Ryzen Processor එකක් 120mm AIO Cooler එකකට යන්නද නැත්තම් Aftermarket Air Cooler එකකට යන්නද ? :yes: මේකයි දැන් තියෙන ප්‍රොසා Upgrade කරන්න බෑ. එච්චර ගානක් අතේ නෑ. දැනටමත් ගේම් ගහද්දි ටිකක් රත් වෙනවා වගේ (80+ C) Stock Cooler එක මදි. මොකෝ කරන්නේ Air or 120mm Liquid Cooler :D
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ow samahara air cooler tiyenawa 120mm ewa same fan size ea kiwwe 120mm AIO cooler ekakata wada hodata perform karana. liquid cooler yanawanam aniwa 240mm wath yanna ona mage experience eke hatiyata. elaga balanna ona how fast cooler ekata cpu eka heat unama normal operational heat ekata ganna puluwan da kiyana eka. nikanma liquid cooler 1k gahala hari yanne na anika placement gana hodata balanna ona. radiator eka loku wena tharamata cooling lesi. anika China ewanam mama recommend karanne na. oya ganna ina cooler compare karala balla internet eke, samahara ewataam youtube video ehemath tiyenawa. liquid cooler eke lokuma wasiya CPU ekata bara enne na. mage kalin tibba CM air cooler 1k. 1.2KG barai eka. mama nitarama machine eka ehe mehe aran yanawa ea nisa aluth Ryzen ekata yaddi NZXT ekakatama giya. matanam eka sira.
     
    Thankssss මචන් මම හිතන් ඉන්නේ CM Hyper 212 කියලා Air Cooler එකක් තියෙනවානේ ඒකක් අරගෙන thawa Fan ekak gahanna. නැත්නම් 10,000 - 12000ට වගේ හොඳ AIO ඒවා නෑනේ. පොඩ්ඩක් බයයිත් එක්ක ලොකු බරක් වැටිලා තියෙද්දි Motherboard එකට මොනවත් වෙයි කියලා.
    Liquid Cooler :P
    තෑම්ක්ස් කොල්ලෝ .
    තෑන්කූ.
    Air cooler better and more reliable [ As i thought ]

    try this.....GAMDIAS BOREAS M1-610
    But currently out of stock - Nanotek
    ඔය බ්‍රෑන්ඩ් එකනම් කලින් අහලා තියෙන බ්‍රෑන්ඩ් එකක් නෙවේ. Build Quality Overall හොදයිනම් අවුලක් නෑ.
    තෑන්ක්ස්.
    NZXT ekenm hodi kiyanwa kattiya mth ekk ganna inne
    තෑන්කූ.
    තෑන්ක්ස්.
     
    • Like
    Reactions: NRTG

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    මොකක්ද Ryzen ප්‍රොසෙසර් එක කිව්ව නම්?

    ඔයා ස්ටොක් කූලර් එකනම් තවමත් පාවිච්චි කරන්නේ ඔව්, අනිවාර්යයෙන්ම එයාර් හරි AIO කූලර් එකකට යන එකෙන් ඔයාට පැහැදිලි වාසියක් තියෙනවා.

    එයාර් කුලර්ස් AIO ඒවට වඩා හොදට පර්ෆොර්ම් කරන අවස්ථා තියෙනවා. හැබැයි හොදට බලන්න ඒ හැම වෙලාවකම (ඔය කියන රිවිව්වල පවා) තියෙන්නේ බ‍්‍රෑන්ඩ් එක අංක එක වෙන එයාර් කූලර්ස්. Noctua, b-quiet, Scythe වගේ.

    මේ කූලර්ස් ලංකාවේ ගන්න නැහැ. ඉම්පොර්ට් කිරීම හෝ, ඉම්පෝරට් කරන ෂොප් එකක් හරහා ගෙන්වා ගැනීම තමයි එකම විදිහ.

    අනෙක් පැත්තෙන්, AIO කූලර්ස් ඔ්න තරම් තියෙනවා ගන්න. 120 AIO කූලර් එකක් Ryzen එකකට ඇති. 10 ඉදන් ඉහළට තියෙනවා.

    බලන්න SilverStone 120 (මේක තමා ලාබෙටම තිබ්බේ පහුගිය දවස්වල), ඒ වගේම NZXT 120 (මේකෙ රිවීව් එච්චර හොද නැහැ, මොකද වෙනම ඩිසයින් එකක්. ඒ වගේම ටිකක් ගණන්. හැබැයි ලොකු අවුලක් වෙන්නත් බැහැ) ඒ වගේම Corsair H60 (මෙකෙත් ගාණ NZXT එකටම සමානවයි තිබ්බේ මතක හැටියට. හැබැයි රීවීව්ස් හොදයි)

    ගාණ බලනව නම් වෙන ඒ්වත් තියෙනවා, Radimax, GoldenField වගේ. මම පාවිච්චි කරලා නැති හින්දා, රෙකමෙන්ඩ් එකක් දෙන්න බැහැ.

    ප‍්‍රශ්න තියෙනවා නම් අහන්න. මමත් ඔතනම ඉදලා, පස්සේ 240 NZXT එකකට ගිය කෙනෙක් :)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    ලික්විඩ් කූලිං ගැන මුලින්ම දැනගත්තෙ විජය පත්තරෙන් 2003, 4 විතර
    එතකොට මට ආපු ප්‍රශ්නෙ, "හදිස්සියෙවත් ලීක් එකක් ආවොත්"
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    This is Noctua NH-D15S running with Ryzen 3800X. Unfortunately these coolers not available in Sri Lanka. I imported from Amazon with the CPU.

    1623336136866.jpg
     
    Last edited:

    ow machan, NZXT 120 eke radiator pump eka tiyenne radiator ekemai. eka nisa lokuwata compatibility issues tiyenawa casing walata mount karanna yaddi ea wagema ikmanatama fail wenawalu eka. 140mm eka nam supiri bandayak.
     
    • Like
    Reactions: White_Raven

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    This is Noctua NH-D15S running with Ryzen 3800X. Unfortunately these coolers not available in Sri Lanka. I imported from Amazon with the CPU.

    View attachment 129968
    I was this close to getting the Noctua, but opted for a NZXT 240 cause I could not wait.

    ow machan, NZXT 120 eke radiator pump eka tiyenne radiator ekemai. eka nisa lokuwata compatibility issues tiyenawa casing walata mount karanna yaddi ea wagema ikmanatama fail wenawalu eka. 140mm eka nam supiri bandayak.
    ඔව්. ඒක ඔය පම්ප් Manufacturer ගෙන් බිදෙන්න කරපු වැඩක්ය කියනව නේ. මොන නම තිබ්බත් ගොඩක් පම්ප් හදන්නෙ එකම කම්පැනියෙන්. EK සහ LianLi? ඇරෙන්න.

    මම ඒක අතහැරලා පස්සේ සල්ලි ටිකක් එකතු කරන් 240 එකම ගත්තා. :)
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,607
    900
    113
    http://aboutrenewableenergy.com
    මොකක්ද Ryzen ප්‍රොසෙසර් එක කිව්ව නම්?

    ඔයා ස්ටොක් කූලර් එකනම් තවමත් පාවිච්චි කරන්නේ ඔව්, අනිවාර්යයෙන්ම එයාර් හරි AIO කූලර් එකකට යන එකෙන් ඔයාට පැහැදිලි වාසියක් තියෙනවා.

    එයාර් කුලර්ස් AIO ඒවට වඩා හොදට පර්ෆොර්ම් කරන අවස්ථා තියෙනවා. හැබැයි හොදට බලන්න ඒ හැම වෙලාවකම (ඔය කියන රිවිව්වල පවා) තියෙන්නේ බ‍්‍රෑන්ඩ් එක අංක එක වෙන එයාර් කූලර්ස්. Noctua, b-quiet, Scythe වගේ.

    මේ කූලර්ස් ලංකාවේ ගන්න නැහැ. ඉම්පොර්ට් කිරීම හෝ, ඉම්පෝරට් කරන ෂොප් එකක් හරහා ගෙන්වා ගැනීම තමයි එකම විදිහ.

    අනෙක් පැත්තෙන්, AIO කූලර්ස් ඔ්න තරම් තියෙනවා ගන්න. 120 AIO කූලර් එකක් Ryzen එකකට ඇති. 10 ඉදන් ඉහළට තියෙනවා.

    බලන්න SilverStone 120 (මේක තමා ලාබෙටම තිබ්බේ පහුගිය දවස්වල), ඒ වගේම NZXT 120 (මේකෙ රිවීව් එච්චර හොද නැහැ, මොකද වෙනම ඩිසයින් එකක්. ඒ වගේම ටිකක් ගණන්. හැබැයි ලොකු අවුලක් වෙන්නත් බැහැ) ඒ වගේම Corsair H60 (මෙකෙත් ගාණ NZXT එකටම සමානවයි තිබ්බේ මතක හැටියට. හැබැයි රීවීව්ස් හොදයි)

    ගාණ බලනව නම් වෙන ඒ්වත් තියෙනවා, Radimax, GoldenField වගේ. මම පාවිච්චි කරලා නැති හින්දා, රෙකමෙන්ඩ් එකක් දෙන්න බැහැ.

    ප‍්‍රශ්න තියෙනවා නම් අහන්න. මමත් ඔතනම ඉදලා, පස්සේ 240 NZXT එකකට ගිය කෙනෙක් :)
    SilverStone 120 ganna epa mala jarawak it died within 6 months and temp was shittier than even my air cooler
     
    • Like
    Reactions: Windscreen1

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    SilverStone 120 ganna epa mala jarawak it died within 6 months and temp was shittier than even my air cooler
    වෙලාවට එහෙනම්. මම ගන්න ගිහිල්ලා ස්ටොක් නැති හින්දා හැරිලා ආවා. අනිත් දෙකම ගත්තේ නැහැ මොකද ඒවට ගෙවන ගාණට තව ටිකක් එකතු කරලා 240 කටම යනවා කියලා හිතපු හින්දා.
     
    Thanksssssssssssss macho :D

    3200G එකක් බන්. ඕකේ Vega 8 කියලා Graphics එනවා Graphics+CPU dekama එකට තියෙන නිසාද මන්දා ටිකක් රත් වෙනවා max temperature eka 95C kiyala AMD ඉන්ටනෙට් එකේ තිබ්බේ දවසක් 90ට විතර රත් උනා. ඊට පස්සේ ගත්ත තැනට ගිහින් බැලුවාම කූලර් එකේ දූවිලි බැඳිලා තිබ්බා. කූලර් එක සුද්ද කරා ඒත් තාම සමහර ලොකු ගේම් ගහනකොට ටිකක් රත් වෙනවා වැඩී 80-85 වගේ යනවා. අනිත් ප්‍රශ්නේ තමා මම තාම ඉගෙන ගන්න නිසා මේ කම්පියුටර් එක කාලයක් යනකන් Upgrade කරගන්න වෙන්නේ නෑ. (ගෙදරින් ඕවා අරන් දෙන්නේ නෑ :dull:) VGA එකක් ශේප් එකේ ගන්න පුළුවන් වෙයි RX 580/GTX 1070 වගේ එකක්. ඒකක් ගත්තොත් Bottleneck වෙන්න බලන නිසා දැන් තියෙන CPU එකට Motherboard එකෙන් එන Game Boost Option එක ඔන් කරලා වැඩ කරන්න තමයි කල්පනා කලේ. ඒක ඔන් කරාම 3.6 Base Speed eka 4.05 GHz walata wadi wenawa, හැබැයි ඒක ඔන් කරාම රත් වෙනවා වැඩී. ඔන්න ඕක නිසා තමා Cooler එකක් ගන්න තීරණය කලේ. 240mm ගහන්න බෑ කේසින් එකේ ඉඩ තියෙන්නේ එක 120mm Fan ekakata witarai. ඒකත් පැත්තේ Panel එකේ. :baffled: මේ තත්වේ යටතේ මොකක් කරන්නද කියලා කල්පනා කලේ. Aftermarket Air Cooler ekak gannawa aragena thawa fan ekak gahanawa kiyala thamai danata thiranaya kale. Casing එකක් ගන්නත් සල්ලි නෑ. :(
    This is Noctua NH-D15S running with Ryzen 3800X. Unfortunately these coolers not available in Sri Lanka. I imported from Amazon with the CPU.

    View attachment 129968
    gammc thama kollo 💪 mokakda VGA eka ? Disply ekakuth thiyenawada VGA eka uda ?
    120MM air cooler big differance na bro i used one my off market air cooler was on par with it 240mm nan loku diffarance ekak tiyenawa temp 65C ta eha yanne na on 100% usage
    Thamksssss
    ලික්විඩ් කූලිං ගැන මුලින්ම දැනගත්තෙ විජය පත්තරෙන් 2003, 4 විතර
    එතකොට මට ආපු ප්‍රශ්නෙ, "හදිස්සියෙවත් ලීක් එකක් ආවොත්"
    ඔව් මටත් ඕය ප්‍රශ්නේ තිබ්බා. :lol:

    ow machan, NZXT 120 eke radiator pump eka tiyenne radiator ekemai. eka nisa lokuwata compatibility issues tiyenawa casing walata mount karanna yaddi ea wagema ikmanatama fail wenawalu eka. 140mm eka nam supiri bandayak.
    තෑන්ක් මචන් '

    SilverStone 120 ganna epa mala jarawak it died within 6 months and temp was shittier than even my air cooler
    තෑන්ක්ස්.
    Noctua air coolers වලට ගහන්ඩ coolers ලොවෙත් නෑ
    ඒකනම් ඇත්ත ලංකාවේ ගන්නත් නෑ තියෙන ඒවා පට්ට ගනන් :dull:
    තැන්කූ.
     
    • Like
    Reactions: PHBhagya

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    Thanksssssssssssss macho :D

    3200G එකක් බන්. ඕකේ Vega 8 කියලා Graphics එනවා Graphics+CPU dekama එකට තියෙන නිසාද මන්දා ටිකක් රත් වෙනවා max temperature eka 95C kiyala AMD ඉන්ටනෙට් එකේ තිබ්බේ දවසක් 90ට විතර රත් උනා. ඊට පස්සේ ගත්ත තැනට ගිහින් බැලුවාම කූලර් එකේ දූවිලි බැඳිලා තිබ්බා. කූලර් එක සුද්ද කරා ඒත් තාම සමහර ලොකු ගේම් ගහනකොට ටිකක් රත් වෙනවා වැඩී 80-85 වගේ යනවා. අනිත් ප්‍රශ්නේ තමා මම තාම ඉගෙන ගන්න නිසා මේ කම්පියුටර් එක කාලයක් යනකන් Upgrade කරගන්න වෙන්නේ නෑ. (ගෙදරින් ඕවා අරන් දෙන්නේ නෑ :dull:) VGA එකක් ශේප් එකේ ගන්න පුළුවන් වෙයි RX 580/GTX 1070 වගේ එකක්. ඒකක් ගත්තොත් Bottleneck වෙන්න බලන නිසා දැන් තියෙන CPU එකට Motherboard එකෙන් එන Game Boost Option එක ඔන් කරලා වැඩ කරන්න තමයි කල්පනා කලේ. ඒක ඔන් කරාම 3.6 Base Speed eka 4.05 GHz walata wadi wenawa, හැබැයි ඒක ඔන් කරාම රත් වෙනවා වැඩී. ඔන්න ඕක නිසා තමා Cooler එකක් ගන්න තීරණය කලේ. 240mm ගහන්න බෑ කේසින් එකේ ඉඩ තියෙන්නේ එක 120mm Fan ekakata witarai. ඒකත් පැත්තේ Panel එකේ. :baffled: මේ තත්වේ යටතේ මොකක් කරන්නද කියලා කල්පනා කලේ. Aftermarket Air Cooler ekak gannawa aragena thawa fan ekak gahanawa kiyala thamai danata thiranaya kale. Casing එකක් ගන්නත් සල්ලි නෑ. :(
    ඉගෙන ගන්නව නම් ඉගෙන හොදටම ඉගෙන ගන්න. මේවා කරන්න පුලුවන් ඔ්නේ තරම් ඊට පස්සේ :)

    3200G එකක් නම් තියෙන්නේ AIO එකකට සල්ලි වියදම් කරන්න එපා. ඔයා කලින් කියලා තියෙනවා වගේ CoolerMaser 212 එකකට යන්න. මමත් එකක් පාවිච්චි කළා මගෙ කලින් I5 9600K (OC 4.5 Ghz) එකට. හොදටම ඇති.

    VGA ගන්නත් කලබල වෙන්න එපා. මේ දවස්වල අන්තිම පාඩුයි පාවිච්චි කරපු එකක් තියා අලුත් එකක් ගන්න එකත්. ඉවසිල්ලෙන් ඉදලා, වෙලාව බලලා හොදම එකකට යන්න බලන්න.
     
    • Like
    Reactions: Windscreen1

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,607
    900
    113
    http://aboutrenewableenergy.com
    වෙලාවට එහෙනම්. මම ගන්න ගිහිල්ලා ස්ටොක් නැති හින්දා හැරිලා ආවා. අනිත් දෙකම ගත්තේ නැහැ මොකද ඒවට ගෙවන ගාණට තව ටිකක් එකතු කරලා 240 කටම යනවා කියලා හිතපු හින්දා.
    ow warranty replacement hambeccha eka wikunala EK 240 ekak gatta dan supiriyata wada