Liquor for SALE !!

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
Macahn laa.. IkMan . lk eke liquor sell karanna denne nedda? Mama check kalata ekak wath na.. :(

danna tharamin liquor wikunanna license ekak oona. nathuwa party ekakin ithuru unaa kiyala mehema ad daala wikunanna bahe. ara Kapruka ekatath une ookamai.

a hinda man hithanne oya thread eka delete kaloth hondai. nathnam prasna athi wenna puluwan.

kohomath Kurunegala enna nam behe botha 4 k ganna. mama colombo wala
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,291
    15,884
    113
    එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ගොරකානේ නිවසට පැන විස්කි බෝතල හතක් හා ලැප් ටොප් පරිගණකයක් සොරා ගත් බව කියන ශිරාන් ප්‍රියංකර නම් රත්මලවැව තරුණයා (21) ලබන අට වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.