mata "Lechchami " Pradee silva kiyana sinduwe liryc's tika hoyala denawada
pls
loku udawwak Friend's
( the kudaya pite bandan )
pls
loku udawwak Friend's
( the kudaya pite bandan )
( the kudaya pite bandan )අහලා නෑ වගේ එහෙම සින්දුවක්.
mata tikak wela one mama type karala dennada?
හිල් කූඩේ පිටේ බැදන් නුඹ එනවා කන්ද උඩින්
මම දැක්කෙ හුග කලකට පස්සෙ ලෙච්චමී
මට ලෙංගතු කමට ඉතිං කාගෙත් ඇස් වහල හොරෙන්
තනිපංගලමේ ඉදින්න වරෙන් ලෙච්චමී
දැක්කම ඔය වගෙ කියාවි මටම කරච්චල් කොරාවි
මාත්තියා මොකඩ්ඩ මට වීලු කොරන්නේ
ලයිමෙ ඇයො පද හදාවි පූචානම් මට කියාවි
ආඬවනෙ ඕවට මම කැමතිම නැනේ
සිදාදියේ සේල් පොලට නුඹ එක්කරගෙන යන්නම්
අත පිරෙන්න හිත පිරෙන්න මනිබඩු අරගෙන දෙන්නම්
මාත්තියා ඒක අපෝ මට බැරියෝ ඒකටනම්
වත්තේ ඉන්නත් නැතිවෙයි මට මොකටද ඔය කෝලං
වත්තෙ මහත්තයා වෙලා විඳගෙන මේ නව නින්දා
මම මේ හැටි වද විදින්නෙ නුඹ හට ආදරෙ හින්දා
අපෙ අම්මගෙ ආඩපාල ආන්න මට බැරි හින්දා
මාත්තයා දන්නෙ නැද්ද ගිය සුමානෙ මම බැන්දා
