List of Countries the USA has Bombed and attack

Zonic256

Member
Jan 27, 2022
15
18
3
List of Countries the USA has Bombed and attack ,Since the End of WW II

Korea and China 1950-53 (Korean War)
Guatemala 1954, 1960
Indonesia 1958
Cuba 1959-61
Vietnam 1961-73
Laos 1964-73
Belgian Congo 1964
Dominican Republic 1965-66
Peru 1965
Guatemala 1967-1969
Cambodia 1969-1970
Nicaragua 1980s
El Salvador 1980s
Lebanon 1982-84
Grenada 1983
Lebanon 1983, 1984 (Lebanese, Syrian targets)
Iran 1987
Panama 1989
Iraq 1991 (First Gulf War); 1991- 2003 (US/UK “No Fly Zone”)
Kuwait 1991
Somalia 1992-94; 2007.
Bosnia 1994-1995
Iran 1997
Sudan 1998
Afghanistan 1998
Yugoslavia 1999
Afghanistan 2001
ongoingIraq 2003 (Second War-more recently predator drones)
Yemen 2002, 2009
Libya 1986, 2011
Sirija 2012-2020
America is the greatest evil on the planet as well as NATO and England how many millions of people have died in the last 70 years in the fight for oil resources, etc., from these villains, and then cover up their crimes through the media 24/7
 
hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    වැඩක් නෑ, ඇමරිකාවෙන් බෝම්බ කාලත් චීන්නු තාම ඇමරිකාවට බෝම්බයක් දාගන්න බෑ. දාන්න යන දාට තමයි දීන ගූ කටින් එන්න කන්නෙ @N A K A M U R A
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    වැඩක් නෑ, ඇමරිකාවෙන් බෝම්බ කාලත් චීන්නු තාම ඇමරිකාවට බෝම්බයක් දාගන්න බෑ. දාන්න යන දාට තමයි දීන ගූ කටින් එන්න කන්නෙ @N A K A M U R A

    අැයි දැන් අැමරිකාව කාල තියෙනව මදිද..🤣🤣🤣

    https://www.wsj.com/articles/global-stocks-markets-dow-update-01-27-2022-11643265209

    මොනව උනත් චීනෙට ගහපු එකනම් වැරදියි 😂

    මේ තරම් රටවල් තියෙනව ජෙප්පො දෙන්නටම පෙනුනේ චීනේ විතරයි..ඒකම අැතිනේ ජෙප්පො කියන්නේ ඩස්ප ඉන්දියාවේ බළල් අතක් කියල තේරුම් ගන්න.🤣
    ------ Post added on Jan 28, 2022 at 6:20 PM
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,432
    1,382
    113
    වැඩක් නෑ, ඇමරිකාවෙන් බෝම්බ කාලත් චීන්නු තාම ඇමරිකාවට බෝම්බයක් දාගන්න බෑ. දාන්න යන දාට තමයි දීන ගූ කටින් එන්න කන්නෙ @N A K A M U R A
    Bin Laden did it
     
    Zonic256

    Member
    Jan 27, 2022
    15
    18
    3
    වැඩක් නෑ, ඇමරිකාවෙන් බෝම්බ කාලත් චීන්නු තාම ඇමරිකාවට බෝම්බයක් දාගන්න බෑ. දාන්න යන දාට තමයි දීන ගූ කටින් එන්න කන්නෙ @N A K A M U R A
    ඇමරිකාව කරන්නේ මිනිස්සු මරලා රටවල් විනාශ කරන එක.චීනේ කරන්නේ ණණය දීලා රටවල් අල්ලන එක.

    ඇමරිකානුවො කීයක් මලාද 🤣🤣🤣
    උබට ඕන මිනිස්සු මැරෙනවා බලන්නද😯
    ------ Post added on Jan 28, 2022 at 9:37 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඇමරිකාව කරන්නේ මිනිස්සු මරලා රටවල් විනාශ කරන එක.චීනේ කරන්නේ ණණය දීලා රටවල් අල්ලන එක.

    උබට ඕන මිනිස්සු මැරෙනවා බලන්නද😯
    ------ Post added on Jan 28, 2022 at 9:37 PM
    උඹට සිංහල තේරෙන්නැති අවුලක් තියනවද? ඉස්සෙල්ල කියපන් උඹත් තැරි දාර බයියෙක්ද කියල? @Zonic256
     
    Zonic256

    Member
    Jan 27, 2022
    15
    18
    3
    උඹට සිංහල තේරෙන්නැති අවුලක් තියනවද? ඉස්සෙල්ල කියපන් උඹත් තැරි දාර බයියෙක්ද කියල? @Zonic256
    thel wenuwen minissu marana ratakata kade yana ewun ekka katha karala wadak na.ignored!
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    thel wenuwen minissu marana ratakata kade yana ewun ekka katha karala wadak na.ignored!
    අම්මටසිරි, මාර ඇමරිකන් විරොදියෙක්නෙ :lol: බොට චීන හොඳයි නේද? ලංකාවෙ කිසි ප්‍රශ්නයක් නෑ ඊලගපාරත් රාජපස්ස කෙනෙක්ට දෙන්න හිතෙනවා නේද?

    ලොකු දෙයක් මචන් මාව ඉග්නෝ කරපන් :yes::rofl:
     
    Zonic256

    Member
    Jan 27, 2022
    15
    18
    3
    අම්මටසිරි, මාර ඇමරිකන් විරොදියෙක්නෙ :lol: බොට චීන හොඳයි නේද? ලංකාවෙ කිසි ප්‍රශ්නයක් නෑ ඊලගපාරත් රාජපස්ස කෙනෙක්ට දෙන්න හිතෙනවා නේද?

    ලොකු දෙයක් මචන් මාව ඉග්නෝ කරපන් :yes::rofl:
    ඇමරිකාව ගැන කිව්වාම රාජපක්ෂ ලු😂.මොන වහල්ලුද මුන්😂.ltte එකට යුද පුහුණුව ලබා දෙමුද මචන් ඇමරිකාව ට කියල
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඇමරිකානුවො කීයක් මලාද 🤣🤣🤣
    ජෙප්පො දැන් ධනවාදී සුද්දන්ට පුක දෙන්නේ..නැතුව කොහොමද අයර්ලන්තෙ ගෙවල් ගන්නේ නේද?🤭🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඇමරිකාව ගැන කිව්වාම රාජපක්ෂ ලු😂.මොන වහල්ලුද මුන්😂.ltte එකට යුද පුහුණුව ලබා දෙමුද මචන් ඇමරිකාව ට කියල
    උඹට සිංහල තේරෙන්නැත්තං ගිහින් ඉගෙනගෙන වරෙන්.
    රාජපක්ෂ මතක් කරද්දි උඹට දුකයි වගේද මචන්? කටු ඇනෙනව වගේද?

    ජෙප්පො දැන් ධනවාදී සුද්දන්ට පුක දෙන්නේ..නැතුව කොහොමද අයර්ලන්තෙ ගෙවල් ගන්නේ නේද?🤭🤭
    උඹලට නේද බලේ තියෙන්නෙ? ජෙප්පො එකින් එකාව විගනනය කරල බලපන්කො සල්ලි ඇවිල්ල තියෙන්නෙ කොහෙන්ද කියල? ඒ එක්කම සාටක හැතිකරේවත් විගනනේ කරපන් අර මල්වානේ ගෙයයි තව මොනවද අහුවෙන්නෙ බලන්න
    ------ Post added on Jan 29, 2022 at 7:59 PM