Listen: MH370 pilots talking to air-traffic control

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,405
    16,084
    113
    MH370: අතුරුදන් වූ යානයේ නියමුවන් අවසන් වරට කළ කතාබහ



    අතුරුදන් වූ මැලේසියානු MH370 ගුවන් යානයේ සංඥා පද්ධතිය බිඳී යාමට පෙර ගුවන් පාලක මැදිරිය සහ එම යානය අතර පැවති අවසන් සංවාදය මහ ජනතාව වෙනුවෙන් නිකුත් කර තිබේ.

    පහත දැක්වෙන්නේ, එම හඬ පටය යි.





    මෙම හඬ පටය නිකුත් කෙරුණේ, අදාළ යානය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ද ඉදිරිපත් කරමිනි.මෙම යානය මාර්තු මස 8 වන දා අතුරුදන් වූ අතර මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

    මේ අතර, ඔස්ට්‍රේලියානු මුහුදු ගවේෂණ ආයතනයක් පසුගිය දා ප්‍රකාශ කළේ, අදාළ යානයේ බවට සැකකෙරෙන සුන්බුන් කිහිපයක් ඉන්දීය සාගරයේ බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇති බව ය.




    newsfirst
     
    • Like
    Reactions: Lalakajee

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,084
    113
    MH370-report1.jpg