Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Today at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Litro Domestic Gas Tank Leak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ගෙදරට අල්ලපු ගෙදරට දැන් මාසෙකට විතර උඩදී ලිට්රෝ ගෑස් එකක් ගෙනාව,

ඊට ප්පස්සේ එක ලීක් කියල පොඩ්ඩක් බලන්න කිව්වා,

මාත් ඉතින් ඕක හයි කරගන්න බැරිද කියල කිය කියා ගිහින් බැලුව, ඇත්තටම එක කට මුලින් ලීක්,

රේගියුලේටර් එක මුලින් ලීක්,

හොදට සද්දේ ඇහෙන්නම ලීක් වෙනවා...

පස්සේ මම එක ගෙදරට උස්සන් ඇවිත් ගෙදර ගෑස් එකේ රේගියුලේටර් එකකට ගහල බැලුව,

එත් හරි ගියේ නැහැ,

ගෑස් එකේ කටේ අවුල තියෙන්නේ කියල ආපහු ගස් එක යැව්වා ඊට පස්සේ ගත්ත තැනට. උන් එකේ රබර් කෑල්ලක් මාරු කරලා දුන්න කිව්වා එතකොට අවුලක් නැතුව රේගියුලේටර් එකට සෙට් උන කිව්වා.

පස්සේ ඔය සිද්දිය මටත් අමතක වෙලා ගිය.

ඊයේ ආයිත් මෙහෙට අලුතෙන් ගෑස් එකක් ගෙනාව,

ඔන්න එකත් කලින් වගේම ලීක්. රේගියුලේට්ර් එක ෆිට් වෙන්නෙත් නැහැ පොඩ්ඩක් හෙලවෙනවා.

එක ගෙනාවේ වෙන තැනකින් ආපහු එතනටම උස්සන් ගියාම ගෑස් ටැංකියේ කට ඇතුලේ තියන පොඩි රබර් රින්ග් එකක් අලුතෙන් දැම්ම,

එතකොට හරි ගියා එකත්.

මේ පාර ගොඩක් ගෑස් ටැංකි ඔහොම වෙලා ආවලු.

*ගෑස් ටැංකියක් ගෙදරට ගෙනත් අලුතෙන් සෙට් කරනවා නම් හොදට කල්පනාවෙන් හයි කරපල්ලා

*ශ්රවන ආබාද තියන කෙනෙක් නම් ගෑස් එක හයි කලේ පොඩ්ඩක් ආයිත් උබලත් චෙක් කරලා බලපල්ලා. මොකද ගෑස් ලීක් එක ඇහෙන් නැතුව දිගටම තිබ්බොත් අනතුරක් වෙන්න පුළුවන්.

*ගෑස් ලීක් වෙනවා නම් දෙපාරක් හිතන් නැතුව ගත්ත තැනටම ආපහු ගෙනිහින් හදාගන්න. ගොඩවෙදකම් කරන්න එපා.

[QUOTE=".::J@S::., post: 22708388, member: 383326"] [CENTER][IMG]http://ehorana.com/product_image/12.5-KG-RE-FILL-CYLINDER1453280679.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="DarkGreen"][CENTER]අපේ ගෙදරට අල්ලපු ගෙදරට දැන් මාසෙකට විතර උඩදී ලිට්රෝ ගෑස් එකක් ගෙනාව, ඊට ප්පස්සේ එක ලීක් කියල පොඩ්ඩක් බලන්න කිව්වා, මාත් ඉතින් ඕක හයි කරගන්න බැරිද කියල කිය කියා ගිහින් බැලුව, ඇත්තටම එක කට මුලින් ලීක්, රේගියුලේටර් එක මුලින් ලීක්, හොදට සද්දේ ඇහෙන්නම ලීක් වෙනවා... පස්සේ මම එක ගෙදරට උස්සන් ඇවිත් ගෙදර ගෑස් එකේ රේගියුලේටර් එකකට ගහල බැලුව, එත් හරි ගියේ නැහැ, ගෑස් එකේ කටේ අවුල තියෙන්නේ කියල ආපහු ගස් එක යැව්වා ඊට පස්සේ ගත්ත තැනට. උන් එකේ රබර් කෑල්ලක් මාරු කරලා දුන්න කිව්වා එතකොට අවුලක් නැතුව රේගියුලේටර් එකට සෙට් උන කිව්වා. පස්සේ ඔය සිද්දිය මටත් අමතක වෙලා ගිය. ඊයේ ආයිත් මෙහෙට අලුතෙන් ගෑස් එකක් ගෙනාව, ඔන්න එකත් කලින් වගේම ලීක්. රේගියුලේට්ර් එක ෆිට් වෙන්නෙත් නැහැ පොඩ්ඩක් හෙලවෙනවා. එක ගෙනාවේ වෙන තැනකින් ආපහු එතනටම උස්සන් ගියාම ගෑස් ටැංකියේ කට ඇතුලේ තියන පොඩි රබර් රින්ග් එකක් අලුතෙන් දැම්ම, එතකොට හරි ගියා එකත්. මේ පාර ගොඩක් ගෑස් ටැංකි ඔහොම වෙලා ආවලු.[/CENTER][/COLOR][/SIZE] [COLOR="DarkRed"][SIZE="4"]*ගෑස් ටැංකියක් ගෙදරට ගෙනත් අලුතෙන් සෙට් කරනවා නම් හොදට කල්පනාවෙන් හයි කරපල්ලා *ශ්රවන ආබාද තියන කෙනෙක් නම් ගෑස් එක හයි කලේ පොඩ්ඩක් ආයිත් උබලත් චෙක් කරලා බලපල්ලා. මොකද ගෑස් ලීක් එක ඇහෙන් නැතුව දිගටම තිබ්බොත් අනතුරක් වෙන්න පුළුවන්. *ගෑස් ලීක් වෙනවා නම් දෙපාරක් හිතන් නැතුව ගත්ත තැනටම ආපහු ගෙනිහින් හදාගන්න. ගොඩවෙදකම් කරන්න එපා.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom