Litro Domestic Gas Tank Leak

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,747
    6,322
    113
    ගග අද්දර
    12.5-KG-RE-FILL-CYLINDER1453280679.jpg
    අපේ ගෙදරට අල්ලපු ගෙදරට දැන් මාසෙකට විතර උඩදී ලිට්රෝ ගෑස් එකක් ගෙනාව,
    ඊට ප්පස්සේ එක ලීක් කියල පොඩ්ඩක් බලන්න කිව්වා,
    මාත් ඉතින් ඕක හයි කරගන්න බැරිද කියල කිය කියා ගිහින් බැලුව, ඇත්තටම එක කට මුලින් ලීක්,

    රේගියුලේටර් එක මුලින් ලීක්,
    හොදට සද්දේ ඇහෙන්නම ලීක් වෙනවා...

    පස්සේ මම එක ගෙදරට උස්සන් ඇවිත් ගෙදර ගෑස් එකේ රේගියුලේටර් එකකට ගහල බැලුව,
    එත් හරි ගියේ නැහැ,

    ගෑස් එකේ කටේ අවුල තියෙන්නේ කියල ආපහු ගස් එක යැව්වා ඊට පස්සේ ගත්ත තැනට. උන් එකේ රබර් කෑල්ලක් මාරු කරලා දුන්න කිව්වා එතකොට අවුලක් නැතුව රේගියුලේටර් එකට සෙට් උන කිව්වා.

    පස්සේ ඔය සිද්දිය මටත් අමතක වෙලා ගිය.

    ඊයේ ආයිත් මෙහෙට අලුතෙන් ගෑස් එකක් ගෙනාව,
    ඔන්න එකත් කලින් වගේම ලීක්. රේගියුලේට්ර් එක ෆිට් වෙන්නෙත් නැහැ පොඩ්ඩක් හෙලවෙනවා.
    එක ගෙනාවේ වෙන තැනකින් ආපහු එතනටම උස්සන් ගියාම ගෑස් ටැංකියේ කට ඇතුලේ තියන පොඩි රබර් රින්ග් එකක් අලුතෙන් දැම්ම,
    එතකොට හරි ගියා එකත්.
    මේ පාර ගොඩක් ගෑස් ටැංකි ඔහොම වෙලා ආවලු.​

    *ගෑස් ටැංකියක් ගෙදරට ගෙනත් අලුතෙන් සෙට් කරනවා නම් හොදට කල්පනාවෙන් හයි කරපල්ලා
    *ශ්‍රවන ආබාද තියන කෙනෙක් නම් ගෑස් එක හයි කලේ පොඩ්ඩක් ආයිත් උබලත් චෙක් කරලා බලපල්ලා. මොකද ගෑස් ලීක් එක ඇහෙන් නැතුව දිගටම තිබ්බොත් අනතුරක් වෙන්න පුළුවන්.
    *ගෑස් ලීක් වෙනවා නම් දෙපාරක් හිතන් නැතුව ගත්ත තැනටම ආපහු ගෙනිහින් හදාගන්න. ගොඩවෙදකම් කරන්න එපා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,747
    6,322
    113
    ගග අද්දර
    ශ්‍රවනාබාධ අයට නාසයක් නෑ:P

    ගෑස් එක හයි කලාම එතන ඉන් නැහැනේ අයියා...
    හයි කළා ගියා.
    ආපහු ඇවිත් ලයිට් එක දානකොට තමයි දැනගන්න වෙන්නේ....
    :rolleyes:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    ගිය මාසේ පිළිමතලාව පැත්තේ සිලින්ඩර් එකක් පිපුරලා තිබ්බ. කාටවත් හානියක් වෙලා නෑ වෙලාවට,
    මුළු ගේම කළු පාට වෙලා.

    සමහර රේගුලේටර් තියනවා බන්. all the way down ෆිට් වෙන් නෑ. පොඩ්ඩක් angle කරාම ෆිට් වෙනව.
     
    Last edited:
    • Like
    Reactions: .::J@S::.

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Gas tank eke upset ekak nathi unath, Lipa upset gihilla , Minissu mariala thiyenava. E kiwwe, Lipe on --off switch eka.Switch eka on karanava, fire enne naha. On une naha kiyala hithanava. Namuth fire nathiva on vela thiyenne.Gas free enava fire nathiva. Lipa off kiyala hitha gena, navatha avilla, on kranna try karanava. Ethakota, Gas leak vela room eka purama. Deveni sare, on vela fire venava, Gas leak vela too much, aga pura, fire vela pichila marenava. Ehema vela thiyenava.
     
    Last edited:
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,747
    6,322
    113
    ගග අද්දර
    ගිය මාසේ පිළිමතලාව පැත්තේ සිලින්ඩර් එකක් පිපුරලා තිබ්බ. කාටවත් හානියක් වෙලා නෑ වෙලාවට,
    මුළු ගේම කළු පාට වෙලා.

    සිලින්ඩර් එකක් පුපුරනවා කියන්නේ නිකන්ම පිපිරිලද බන්?
    නැත්නම් ගෑස් ලීක් වෙලා කාමරේ පිරිලා පිපිරිලද?
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    සිලින්ඩර් එකක් පුපුරනවා කියන්නේ නිකන්ම පිපිරිලද බන්?
    නැත්නම් ගෑස් ලීක් වෙලා කාමරේ පිරිලා පිපිරිලද?

    ලික් වෙලා පිපිරිලා

    සමහර රේගුලේටර් තියනවා බන්. all the way down ෆිට් වෙන් නෑ. පොඩ්ඩක් angle කරාම ෆිට් වෙනව.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,747
    6,322
    113
    ගග අද්දර

    සමහර රේගුලේටර් තියනවා බන්. all the way down ෆිට් වෙන් නෑ. පොඩ්ඩක් angle කරාම ෆිට් වෙනව.

    ඔව් බන් angle කලාම ෆිට් වෙනවා මේවත්..
    ඔය කේස් එක එන්නේ අර රබර් රින්ග් එක ගෙවුනම. මේකේ තිබ්බ සීන් එකත් ඕක.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,747
    6,322
    113
    ගග අද්දර
    Gas tank eke upset ekak nathi unath, Lipa upset gihilla , Minissu mariala thiyenava. E kiwwe, Lipe on --off switch eka.Switch eka on karanava, fire enne naha. On une naha kiyala hithanava. Namuth fire nathiva on vela thiyenne.Gas free enava fire nathiva. Lipa off kiyala hitha gena, navatha avilla, on kranna try karanava. Ethakota, Gas leak vela room eka purama. Deveni sare, on vela fire venava, Gas leak vela too much, aga pura, fire vela pichila marenava. Ehema vela thiyenava.

    ඔව් ඔව්, නොසැලකිලිමත් කමත් හෙතුවක්නේ... :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගෑස් එක හයි කලාම එතන ඉන් නැහැනේ අයියා...
    හයි කළා ගියා.
    ආපහු ඇවිත් ලයිට් එක දානකොට තමයි දැනගන්න වෙන්නේ....
    :rolleyes:

    hari nam oya gas tnk okkoma apahu bara aran check karala ewanna one :oo:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,747
    6,322
    113
    ගග අද්දර

    hari nam oya gas tnk okkoma apahu bara aran check karala ewanna one :oo:

    ඔව් එක තමයි කරන්න ඕන. එක්කෝ ඔක්කොගෙම රබර් රින්ග් අලුතෙන් දාන්න ඕන. මොකද ඕකට මහා ලොකු ගානක් යන් නැහැනේ.
    මට ඔය සිද්දිය නිසා දෙපාරක් ටවුන් එකට යන්න උනා.
    සාමාන්‍ය මනුස්සයෙක් වීල් එකක් අරන් ආව නම් ඒ මනුස්සය දෙපාරක් හයර් එක ගෙවන්න ඕන. ගෑස් එකක ගාන එතනටම සෙට් වෙනවා.