Litro gas වැඩි වෙයි!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :baffled: ඊලඟට තෙල් මිලත් වැඩි කරයි,ගෑස් ගනන් කියල කෑම කඩ කාරයොත් ගාන උස්සයි.

    :yes::yes:හිගන්නගෙ පාත්තරේට හෙනහුරා වැටෙන්ඩයි යන්නෙ...මහ පල් බූරුවො දෙන්නෙ බලේ බෙදාගන්ඩ බැරුව මරා ගන්නව...රට විනාශ වෙනව...අනේ අර ලක්ශ 62කේ ගැන පුදුම දුකක් ඇති වෙන්නෙ..
     
    • Like
    Reactions: kinkon