🔴 Ceypetco ඉන්ධන මිළ සංශෝධනය - මැයි 2026 (02.05.2026) 🔴

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    sTPF92U.gif
     
    • Haha
    Reactions: PK Amaris

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ඊයේ වැඩි වෙන්න ඕනි එක දවසක් කල් දාලා වැඩි කරලා හරක් ටික චුං එකේ තියාගත්තා. ඒ ලේවල් එකට රවට්ටලාත් තේරෙන්නේ නෑ කියන්නේ නියම වහල් ඩෝබි රැලක් ඉන්නේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,766
    113
    මාලඹේ
    Meka wenna ona, nathnam ba karanna

    120$ barrel eka giya nisa

    150$ wage giyoth thama case

    NPP eka habaiyi deepu talks ekka minissunta owa therenne na, hithanne anduwama control karanna ona kiyala

    Ithin un owata me parath banum ahawi
    මිට වඩා අඩුවට දෙන්න පුලුවන් කාන්චනගේ කොමිස් එක අඩු කරා නම්
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,257
    8,630
    113
    මේ නිසා තමයි ශෙඩ් වල තෙල් තිබ්බෙ නැත්තෙ
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    කෙලියේ කෙලියේ .....

    අර හොරා කනවා කිව්ව ටිකෙන් බැයිද දන්නෙ නෑ අඩු කරන්න. මොන මගුලක්ද වැඩි කරනවා වැඩි කරනවා ඉවරයක් නෑනේ.හිටපු උනුත් එකයි මුනුත් එකයි :oo:
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,694
    14,897
    113
    World market eke thel mila wadi weddi rate thel milath wadi wenawa nam ekata aanduwak inne mokatada kiyalath ahuwa kota a kaale. Dan uu karanneth ekamai.

    Australia wala nam thel walata gahapu tax ain kara. Ewa penne naha Sirase unta.
     
    • Haha
    Reactions: supun_sg

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,255
    8,124
    113
    Galaha
    තමුන්ගෙ බාප්පට හොරෙන් බාප්පගෙ ගෑනි උස්සපු එකාට උට පුක දීගෙන යන උන්ට අරින එක ඒහැටි දෙයක් නෙවෙයි. :rofl: මට දුක ඊයේ පුක දීගෙන මැයි රැලිවලට ගිය වේසිගෙ පුතාල ගැන. :lol:
     
    • Haha
    Reactions: Amith0424

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,865
    4,258
    113
    මේක නම් වෙන්න ඕන. දැන් ඉතිං කඩකාරයො බනිස් එකේ ඉදන් දේරම 10, 20 වැඩි කරයි
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,432
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    චන්දෙ දීපු උන්ට හොඳ වැඩේ vitz එකේ යන්න හිටිය
    තව සමහ උන් අන්තිමට එල්ලිල කෝච්චියෙ බස් එකේ යන දවස කිව්ව. very nice
    කෝච්චියෙ බස් එකේ අන්තිමට එල්ලිල යනෝ කියපු එකෙක් ඇවිල්ල. @Spiderman.Ayya :ROFLMAO:


    ගොඩක් උන්ට ගල් අඟුරුයි, 2.5$m කේස් එකෙන් පස්සෙ පචයො රැල චොර කියල තේරුන.එහෙම හරි තේරුම් අරන් අයින් උන එක කොච්චර දෙයක්ද. ඒකට තාමත් කඩේ යන ගොබ්බයො පව් ඉතින්.
     
    • Haha
    Reactions: supun_sg

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,539
    6,026
    113
    Meka wenna ona, nathnam ba karanna

    120$ barrel eka giya nisa

    150$ wage giyoth thama case

    NPP eka habaiyi deepu talks ekka minissunta owa therenne na, hithanne anduwama control karanna ona kiyala

    Ithin un owata me parath banum ahawi
    Borathel mila ehata mehata una gaman.. mila wadi karanna annduwak onada..ekata mudali kenek ta dunna nam iwarai ne.. - anura mathindu dinnannata pera.. ane palayan dobiya yanna