Litro Gas App Order

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,783
    2,802
    113
    Litro Gas App eke Gas Refill ekak order karoth kochchara time yanawada deliver wenna? Immediately wage deliver karanawada?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,604
    1
    32,356
    113
    - උඩරට -
    Litro Gas App eke Gas Refill ekak order karoth kochchara time yanawada deliver wenna? Immediately wage deliver karanawada?
    ඇප් එකෙන් පෙන්නනවා ළඟම ඉන්න එකාව..ඊට පස්සේ ඌ එනවා අරගෙන...
    එන එකාට හයර් එක දෙන්න ඕනී වෙනම...
    400 - 500 අතර ගානක්..
     
    • Like
    Reactions: CoolMan88

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,783
    2,802
    113
    ඇප් එකෙන් පෙන්නනවා ළඟම ඉන්න එකාව..ඊට පස්සේ ඌ එනවා අරගෙන...
    එන එකාට හයර් එක දෙන්න ඕනී වෙනම...
    400 - 500 අතර ගානක්..
    Kochchara time ekak wage yanawada order eka dammata passe badu enna?
    400-500 k hire ekata loku ganak neh ban. Ai evhchara ganne mun
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,604
    1
    32,356
    113
    - උඩරට -
    Kochchara time ekak wage yanawada order eka dammata passe badu enna?
    400-500 k hire ekata loku ganak neh ban. Ai evhchara ganne mun
    ගෑස් නැති කාලේ මම බොරලැස්ගමුවේ හිටියේ..
    ඒ කාලේ ඇප් එක දාගෙන ඕඩර් කරා.
    ළඟම ඉන්න එකාව පෙන්නුවා..
    ඒ කියන්නේ උන්ගේ ගෑස් විකුණන කඩයක්.. Google Location Track කරලා ගන්නේ ළඟම ඉන්න එකාව..

    1KM දුර කියලා වැටුනේ.. ඌ 450 ක් ගට්ටා.. ඌ ඒක ගෙනාවේ ස්කූටි එකක...

    ඔය ඇප් එකෙන් ඕඩර් කරා වගේ නෙවේ.. ඕඩර් කරාට පස්සේ ආයේ ඕඩර් එකේ විස්තර වත් පෙන්නන්නේ නෑ.. කැන්සල් කරන්නත් බෑ.. ඒ නිසා ඕඩර් එක දාන ගමන්ම ස්ක්‍රීන්ශොට් එකකුත් දා ගනින්..

    ඕඩර් එක එන්න මට පැය 3 ක් ගියා.. කඩේ ගෑනී මුලින් කෝල් එක අරන් කීවේ විනාඩි 15 න් එවනවා කියලා.. ඒ දවස් වල ගෑස් බාපු ගමන් මිනිස්සු දන්සැල් වල වගේ පොරකන නිසා කඩේ ගෑනී කීවා වෙලා යයි බිසී කියල.. ඒ නිසා වෙලා ගියා.. ඩිලිවරි කරන්න ගන්න ගාන වැඩී ටමා. ඒ දවස් වල අවුලක් නෑ කියලා ගට්ට..