Litro Gas Horu!!

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    6,776
    2,665
    113
    TrapHouse
    machan giya mase gas eka genalla gas cooker ekata gahuwata passe thamai denagaththe dila thiyenne 18L premium hybrid ekak kiyala..
    e magula sathi dekai thunai iwara una :(
    dan ada hoyaddi gas agent lagath na 12.5 regular refill eka..
    mama epara 1311 litro hotline aran ahuwa regular refill enne nadda kiyala..
    un kiyanawa agent denaganna onalu ewa genna ganna..
    agent kiyanawa litro eken ewanne 18L eka eka ganna epa un boru kiyanne kiyala :oo:
    me anduwata chande dila apith karagaththa papayak dannam thiththa wela ban :dull:

    meka kochchara asadaranada balapan..
    12.5KG refill = 1537Rs
    18L refill (9.9KG) = 1439Rs

    me balapan munge site eke dala thiyanawa hema district ekakama refill thiyanawa kiyala
    price1.jpg
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,613
    2,541
    113
    planet earth
    මමත් පට්ට ගේමක් දීල 1ක ගස් එකක් හොයාගත්ත, කඩ කාරයොත් බනිනවා මේ සක්ක්ලි වැඩේට... මෙහෙම කරන්න පුළුවන් බන් ? පාරිබෝගික අධිකාරිය මොකක්ද මේවට කරන්නේ?:confused::confused::confused:
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    3,720
    1,544
    113
    Sri Lanka
    මන් ඔන්ලයින් ඕඩර් එකක් දාල 12.5kg එකකට උන් ඒ ඕඩර් එක කන්ෆර්ම් කරලා බිලත් 12.5kg වලට හදලා 18L එකක් ගෙදරට
    ගෙනත් බාර දෙන්න හැදුවා.මම ගෙනාපු එකාට හොඳ දෙකක් අමතලා ආපහු ගෙනියපිය කිව්වා.ඌ කටක් ඇරියේ නෑ. පස්සේ උන්ගේ
    කොළඹ H/O එකෙන් කතාකරන්නේ මහත්තයා අපෙන් ගෑස් එකක් ඕඩර් කරලා තිබුන අපි එක එව්වා ඇයි ගත්තේ නැත්තේ කියල ඇහුවා.මන් නිකන් වරදක් කරලා වගේ තමයි මූ නිකං මුලින් කතා කරන් ආවේ.
    ඌටත් මම අමතල කිව්වා මම ඔර්ඩර් කලේ 12.5kg එකක් මිසක් 18L එකක් නෙමෙයි කියල. ඒපාර අපි ළඟ 12.5kg ගෑස් ස්ටොක් නැති මොකක්ද
    බයිලයක් ගැහුවා. මම ඇහුව එහෙමනං තමුසෙල 12.5kg එකකට බිල හදල එව්වේ ඇයි කියල. ඌට කට උත්තර නෑ.මම කිව්වා අපි හාවො නෙමෙයි
    කිව්වම සොරි සොරි සර් කියල ස්ටොක් ආවම 12.5kg එකක් එවන්නම් කිව්වා.අද වෙනකම් ආවෙ නම් නෑ.කහ ළාෆ් සිලින්ඩර් 1 ක් සහ භාගෙ සිලින්ඩර්
    කහ ළාෆ් එකකුත් ගෙදර තියෙනවා.භාගෙ සිලින්ඩර්එකක් නිතර ගෙදර ස්ටෑන්ඩ් බයි තියන් ඉන්න නිසා ශේප් උනා. කහ ළාෆ් 12.5kg ක් අමාරුවෙන් සොයාගත්තා. ලිට්‍රො 12.5kg නම් සොයාගන්න නැත.:angry::angry::angry::angry:
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,338
    875
    113
    Here and there
    12.5 කොහෙවත් හොයාගන්න නෑ, ඇහුවම කියන්නෙ ඒක දැන් එන්නෙ නෑ 18L තමයි එන්නෙ කියල. මම කඩවල් දෙක තුනකම බැලුවා, යන්තන් ශෙඩ් එකක තිබිලා ගත්තා, අන්තිම සිලින්ඩර් කීපයලු. අලුත් ස්ටොක් එක 18L.

    ගොඩක් මිනිස්සු ඕක දන්නෙත් නෑ, සිලින්ඩර් දෙකේ වෙනසකුත් නෑ, ඇහුවෙ නැත්තන් කියන්නෙත් නෑ. පට්ටම මාෆියා එකක් යන්නෙ, ලංකාවෙ ඉතින් නීතියක් නැති හින්දා නඩුත් හාමුදුරුවන් ගේ බඩුත් හාමුදුරුවන් ගේ සීන් එකක් තියෙන්නේ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    23,187
    19,886
    113
    Colombo
    මමත් පට්ට ගේමක් දීල 1ක ගස් එකක් හොයාගත්ත, කඩ කාරයොත් බනිනවා මේ සක්ක්ලි වැඩේට... මෙහෙම කරන්න පුළුවන් බන් ? පාරිබෝගික අධිකාරිය මොකක්ද මේවට කරන්නේ?:confused::confused::confused:

    පාරිබෝගික අධිකාරියෙන් කියන්නෙ චුට්ටි කාලයකට ඕක පාවිච්චි කරන්නකො ලමයො කියල.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    6,776
    2,665
    113
    TrapHouse
    මන් ඔන්ලයින් ඕඩර් එකක් දාල 12.5kg එකකට උන් ඒ ඕඩර් එක කන්ෆර්ම් කරලා බිලත් 12.5kg වලට හදලා 18L එකක් ගෙදරට
    ගෙනත් බාර දෙන්න හැදුවා.මම ගෙනාපු එකාට හොඳ දෙකක් අමතලා ආපහු ගෙනියපිය කිව්වා.ඌ කටක් ඇරියේ නෑ. පස්සේ උන්ගේ
    කොළඹ H/O එකෙන් කතාකරන්නේ මහත්තයා අපෙන් ගෑස් එකක් ඕඩර් කරලා තිබුන අපි එක එව්වා ඇයි ගත්තේ නැත්තේ කියල ඇහුවා.මන් නිකන් වරදක් කරලා වගේ තමයි මූ නිකං මුලින් කතා කරන් ආවේ.
    ඌටත් මම අමතල කිව්වා මම ඔර්ඩර් කලේ 12.5kg එකක් මිසක් 18L එකක් නෙමෙයි කියල. ඒපාර අපි ළඟ 12.5kg ගෑස් ස්ටොක් නැති මොකක්ද
    බයිලයක් ගැහුවා. මම ඇහුව එහෙමනං තමුසෙල 12.5kg එකකට බිල හදල එව්වේ ඇයි කියල. ඌට කට උත්තර නෑ.මම කිව්වා අපි හාවො නෙමෙයි
    කිව්වම සොරි සොරි සර් කියල ස්ටොක් ආවම 12.5kg එකක් එවන්නම් කිව්වා.අද වෙනකම් ආවෙ නම් නෑ.කහ ළාෆ් සිලින්ඩර් 1 ක් සහ භාගෙ සිලින්ඩර්
    කහ ළාෆ් එකකුත් ගෙදර තියෙනවා.භාගෙ සිලින්ඩර්එකක් නිතර ගෙදර ස්ටෑන්ඩ් බයි තියන් ඉන්න නිසා ශේප් උනා. කහ ළාෆ් 12.5kg ක් අමාරුවෙන් සොයාගත්තා. ලිට්‍රො 12.5kg නම් සොයාගන්න නැත.:angry::angry::angry::angry:
    meka complain karannawath bane ban anduwe reddak hinda..
    sure ekata anduwe contract ekak meka
    Nitharama yana hardware ekenut buddy gas cylinder ekata 300 gatta magen, Idakin!
    ithin buddy eka kohomath 290 ganak ne ban
     
    • Like
    Reactions: CONCORDE777

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    29,680
    13,731
    113
    හැම හුත්තකටම හම්බයොන්ට බැන බැන ඉඳල හරියන්නෑ. සිංහල ජාතියෙ වඳවීමේ මූල බීජය ගෝටා හඳුනගෙන තියෙන්නෙ. ගෑස් සිලින්ඩරේ අධික බර නිසා ලබ්බ බැහැලා ලිංගික ජීවිතය අපායක් කරගත්තු තරුණයො මේ රටේ කීයක් ඉන්නව කියලද උබ හිතන්නෙ? අද ගැන නෙවේ, හෙට ගැන හිතපන්. බොරුවට ත්‍රෙඩ් දාගෙන විකාර කතා කරලා කාලය කන්න එපා.

    බර වැඩි සිලින්ඩර් අරුන් වැඩි හරියක් ඉන්න පැතිවලට යවලා, උන්ටත් නොදැනෙන්න යටින් සෝට් එක දීගෙන යනකොට, වල් බල්ලො එක්ක වැඩක් කරන්න බෑ හැම රෙද්දකටම බුරනවනෙ.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,569
    13,630
    113
    ඇයි එන්නද ?
    එරෝසන් කියල මහින්දගේ සරම යට වැඩ කරන එකෙක් ඉන්නවා උගේ ගෙවල් පැත්තේ හැම කඩේම තියෙන්නේ පරණ සිලින්ඩරේ ලු.මාලබේ ළඟපාත ඉන්න පුළුවන් කීප දෙනෙක් ගිහින් පොඩ්ඩක් තැන අහගෙන අරගන්න. ලංකාවේ උන්න නං මන් කට්ටියම ලොරියක දාගෙන යන්නේ එරෝසන් ගන්න ගෑස් කඩේ බලන්න. අනේ ඔව් :yes:
     
    • Haha
    Reactions: pasansnoop

    nethumshan

    Well-known member
  • May 27, 2017
    1,892
    1,092
    113
    අපේ පැත්තේ 18l එක 1560යි. ටිකක් දුර ෂෙඩ් ඒකක තියෙනවා 1460.