


පාරිභෝගික අධිකාරියෙන් ලොකුවට සද්දෙ දාගෙන වටලන්නෙ දුප්පත් පොඩි කඩ තමයි බංඔය කරේ රටේ විනය හදන්න ආපු එකා![]()
![]()
ගෑස් වලට මිල පාලනයක් තියෙනවා, හරි නම් පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මේකට නඩු දාන්න ඕනේ. එකේ ලොක්ක ඉන්නෙ පරණ ආමි කාරයෙක් (උබලට මතකත් ඇති අර වෙලෙන්දේක් ගේ කන පලන්න කතා කරේ). උන් ඔක්කොම මේකේදී ලිට්‍රෝ එකට ලියුමක් දාලා නිකන් ඉන්නවා. කැ& වේ$ බල්ලෝ බන්![]()

me case ekanam solve unane ban..Apith iye gas ekak genawa huga kalekata passe