Litro Gas new prices ⛽️📈 04/26/2022

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    හෙට පෝලිමක සිටිකෙනෙක් පෙන්වන කෙනෙක්ට රු මිලියනයක තෑග්ගක් අගමැතිදුන්ගෙන්.. පෝලින් වලට තිත

    හෙට සිට ගෑස් පෝලින් ඉවතට
    රු. 4890ක් වැනි පුන්චිම පුන්චි මිලකට ඔබට ගෑස් එකක් ගෙදරටම...
    අගමැතිතුමාගේ උදාර සත්කාරයක්..
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,051
    1
    100,685
    113
    33
    Kalutara
    හෙට පෝලිමක සිටිකෙනෙක් පෙන්වන කෙනෙක්ට රු මිලියනයක තෑග්ගක් අගමැතිදුන්ගෙන්.. පෝලින් වලට තිත

    හෙට සිට ගෑස් පෝලින් ඉවතට
    රු. 4890ක් වැනි පුන්චිම පුන්චි මිලකට ඔබට ගෑස් එකක් ගෙදරටම...
    අගමැතිතුමාගේ උදාර සත්කාරයක්..
    සිරාවටම අඩු වෙයි නේද? කඩවල් වලින් ගනියි. රයිස් එක වැඩි කරයි කැරි ගානකින්.
     
    • Haha
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    සිරාවටම අඩු වෙයි නේද? කඩවල් වලින් ගනියි. රයිස් එක වැඩි කරයි කැරි ගානකින්.
    අගමැතිතුමා යන්නෑලු අන්න රතින්න පත්තුවෙනව හෝගාල.
    හෙටසිට පෝලින් නෑ.. බඩු මිල වැඩිකරන්න බෑ කඩවල්වලින් බඩු දෙන්න ඕනෙ 2020 දෙසැම්බර් මිලටලු