Little Adam's Peak වල විශේෂත්වය​

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Little Adam's Peak වල විශේෂත්වය​

    Little Adam's Peak වල විශේෂත්වය​ මොකක්ද​? අපේ ශ්‍රී පාදස්ථානයෙයි මේ Little Adam's Peak එකයි අතර සම්බන්ධයක් තියනවද​?
    බුද්ධාගමේ අපිට​?
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    පිස්ස්සුද බන්.. මේක සුද්දො දාපු නමක් මගෙ හිතී. විනාඩි 15ක් වගෙ නගින්න තියෙනව. පට්ට වීව්ස් තමා එතනට ඇල්ල වටේම පේනව. ආගමික පසුබිමක් නෑ.
    yimg_iRDqt4-640x426.JPG
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    Little Adam's Peak

    Adam = ආදම් ?????????????
    කව්ද බන් ඒ ?
    බුදුහාමුදුරුවොන්ට කව්රුත් ආදම් කියනවා මම අහල නැනේ ?

    සිංහල උන් පොශ් උනාම ඔහොම තමයි කතා බහ කරන්නෙ. ශ්‍රී පාදය, කුඩා සමනල කන්ද වගේ නමක් කියන්න නිකන් හිතට හරි නෑ. ක්ලාස් එකට මදි කමක් වගේ අඩුකුලේට වැටෙනවා.
     
    • Like
    Reactions: I_Simon

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    සිංහල උන් පොශ් උනාම ඔහොම තමයි කතා බහ කරන්නෙ. ශ්‍රී පාදය, කුඩා සමනල කන්ද වගේ නමක් කියන්න නිකන් හිතට හරි නෑ. ක්ලාස් එකට මදි කමක් වගේ අඩුකුලේට වැටෙනවා.

    aniwa ban
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අතීතයේ සූර්යය වන්දනාව කරපු තැනක්..විශ්වීය බලය තිබෙන සුවිශේශී ස්ථානයක්..ගිනි තිව්වට බඩු හම්බෙනවා :yes: