Little hearts එකට ඔබගේ Star Point ලබා දෙන්න

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,481
    25,754
    113
    fb-img-1577199747858 (1).jpg
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ඇත්තටම ඩයලොග් කාරය ඔය සල්ලි Little hearts එකට දෙනවද බන්. සල්ලි දෙන නිව්ස් එකක් එහම දැක්ක කෙනෙක් ඉන්නවද? ඩයලොග් එකේ පට්ට හොරු ඉන්නේ පරිස්සමින් පාවිච්චි කරන්නේ වෙන හොද එකක් නැති කමට....
     
    • Like
    Reactions: mmrizmy

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    littlehearts and trail ekata dunna frens eth scene eka antima Rs100 redeem karanna baha neda :(

    ඔව් අන්තිම 100 බැහැ. නමුත් expire වෙනවද කියල නම් දන්නේ නැ..
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    little hearts dan aurudu 5k withara indan fund eka karanawa, e salli walin ara medical machines gaththada bn?
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    little hearts dan aurudu 5k withara indan fund eka karanawa, e salli walin ara medical machines gaththada bn?
    තාම ගොඩනැගිල්ල හදනවා බන්. හැබැයි මේ වැඩෙන් සැහෙන පොඩි එවුන්ගේ ජිවිත රැකෙනවා. මගේ දුවත් දැන් හදවත් සැත්කම කරලා දැඩි සත්කාර ඒකකයේ ඉන්නේ.

    මම කලින් හිතුවේ නැහැ මෙච්චර ප්‍රශ්න තියෙන පොඩි ළමයි ඉන්නවා කියලා. ගිහිල්ලම බලන්න ඕන ළමයි හුස්මගන්න විදින දුක ...:(:(
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    තාම ගොඩනැගිල්ල හදනවා බන්. හැබැයි මේ වැඩෙන් සැහෙන පොඩි එවුන්ගේ ජිවිත රැකෙනවා. මගේ දුවත් දැන් හදවත් සැත්කම කරලා දැඩි සත්කාර ඒකකයේ ඉන්නේ.

    මම කලින් හිතුවේ නැහැ මෙච්චර ප්‍රශ්න තියෙන පොඩි ළමයි ඉන්නවා කියලා. ගිහිල්ලම බලන්න ඕන ළමයි හුස්මගන්න විදින දුක ...:(:(
    ikmanata saneepa wenna kiyala prarthana karanawa :(

    mn hithuwe mchn aurudu 5k withara thisse salli ekathu karana nisa methana mokak hari salli wanchawak yanawada kiyala
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ikmanata saneepa wenna kiyala prarthana karanawa :(

    mn hithuwe mchn aurudu 5k withara thisse salli ekathu karana nisa methana mokak hari salli wanchawak yanawada kiyala
    එක අව්ලක් නැ මචන්. මමත් උබ වගේ තමා දකිනකන් විශ්වාස කරන එකෙක් නෙමේ. එත් මගේ දරුවාගේ ප්‍රශ්නේ නිසා මේ මාස 04 දැක්ක දේවල් හතුරෙක්වත් දකින්න එපා කියලා තමා මම ප්‍රර්ථනා කරන්නේ. වෙලාවකට හිතෙනවා ඔය suicide කරන මිනිස්සු ගෙන්නලා මෙතන පෙන්නන්න. එතකොට තමා උන්ට තේරෙන්නේ ජීවත්වීමේ වාසනාව...

    ගොඩනැගිල්ල හදනවා මචන්. මම පුළුවන් උනොත් ෆොටෝස් ටිකාක් දාන්නම්. රාත්‍රියට ළමා රෝහල පැත්තේ යන අය බලන්න ඒ ගොඩනැගිල්ල Uda ලස්සනට සරසලා ලයිට් දාලා නත්තල් ගහකුත් හදලා තියෙනවා.