https://www.littlehearts.lk
Little hearts එකට ඔබගේ Star Point ලබා දෙන්න රාත්‍රී දොළහට අවලංගු වීමට පෙර.
Little hearts එකට ඔබගේ Star Point ලබා දෙන්න රාත්‍රී දොළහට අවලංගු වීමට පෙර.
littlehearts and trail ekata dunna frens eth scene eka antima Rs100 redeem karanna baha neda![]()
තවම building එක හදනවා නේ ද? Forces වලින් හදන්නේ FB ෆොටෝ වල හැටියට. තට්ටු 10 ක වගේ එකක් ද කොහෙදlittle hearts dan aurudu 5k withara indan fund eka karanawa, e salli walin ara medical machines gaththada bn?
තාම ගොඩනැගිල්ල හදනවා බන්. හැබැයි මේ වැඩෙන් සැහෙන පොඩි එවුන්ගේ ජිවිත රැකෙනවා. මගේ දුවත් දැන් හදවත් සැත්කම කරලා දැඩි සත්කාර ඒකකයේ ඉන්නේ.little hearts dan aurudu 5k withara indan fund eka karanawa, e salli walin ara medical machines gaththada bn?


ikmanata saneepa wenna kiyala prarthana karanawaතාම ගොඩනැගිල්ල හදනවා බන්. හැබැයි මේ වැඩෙන් සැහෙන පොඩි එවුන්ගේ ජිවිත රැකෙනවා. මගේ දුවත් දැන් හදවත් සැත්කම කරලා දැඩි සත්කාර ඒකකයේ ඉන්නේ.
මම කලින් හිතුවේ නැහැ මෙච්චර ප්‍රශ්න තියෙන පොඩි ළමයි ඉන්නවා කියලා. ගිහිල්ලම බලන්න ඕන ළමයි හුස්මගන්න විදින දුක ...![]()

එක අව්ලක් නැ මචන්. මමත් උබ වගේ තමා දකිනකන් විශ්වාස කරන එකෙක් නෙමේ. එත් මගේ දරුවාගේ ප්‍රශ්නේ නිසා මේ මාස 04 දැක්ක දේවල් හතුරෙක්වත් දකින්න එපා කියලා තමා මම ප්‍රර්ථනා කරන්නේ. වෙලාවකට හිතෙනවා ඔය suicide කරන මිනිස්සු ගෙන්නලා මෙතන පෙන්නන්න. එතකොට තමා උන්ට තේරෙන්නේ ජීවත්වීමේ වාසනාව...ikmanata saneepa wenna kiyala prarthana karanawa
mn hithuwe mchn aurudu 5k withara thisse salli ekathu karana nisa methana mokak hari salli wanchawak yanawada kiyala