Little Hearts ගොඩනැගිල්ලේ වැඩ එන සතියේ ආයෙත් පටන් ගන්නයි යන්නේ. අපිට මුල්ලේරියාවේ ඉඳලා පස් ටිකක් ඇද ගන්න ඕනේ. කියුබ් 75ක් විතර. ඒ කියන්නේ ටිපර් ලෝඩ් 25ක් විතර. එක ලෝඩ් එකකට රු. 5000ක් විතර ගෙවන්න ඕනේ.
මේකට දායක වෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් දුරකථන අංක 0766411730 ට කතා කරන්න.
හදවත් රෝග සහිත දරුවන්ගේ සහ දැඩිසත්කාර පහසුකම් අවශ්‍ය දරුවන්ගේ ජීවිත බේරා ගන්න හදන මේ රෝහල් ගොඩනැගිල්ල පුළුවන් ඉක්මනට හදන්න අපි ඔක්කොම එකතු වෙමු.
අනිත් අයටත් දැනගන්න share කරන්න.
SOURCE: https://www.facebook.com/LittleHeartsLK/