ළමා වියේ ඇතිවන හදවත් රෝග
COVID - 19 කාලේ, ළමා රෝහලේ හෘද රෝග ඒකකයේ කාර්ය මණ්ඩලය එකතු වෙලා ළමා වියේ ඇතිවන හදවත් රෝග ගැන දෙමාපියන් දැනගත යුතු කරුණු එකතු කරලා වීඩියෝ කිහිපයක් නිර්මාණය කලා. ඔබේ දරුවාටත් හදවත් රෝගයක් තියෙනවම් ඒ ගැන දැනුවත් වෙන්න මෙය හොඳ අවස්ථාවක්. තවත් මේ වගේ වීඩියෝ මේ Little Hearts Sri Lanka කියන YouTube Channel එකට එකතු කරන්නයි අපේ බලාපොරොත්තුව. ඒ වගේම හදවත් රෝග සහිත දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න හදන Little Hearts ව්‍යාපෘතියත් සාර්ථක කර ගන්නත් ඕනේ. මේ ගැන ඔබේ අදහසුත් අපිට කියන්න. අනිත් අයටත් දැන ගන්න share කරන්න.
SOURCE:https://www.facebook.com/pg/LittleHeartsLK/posts/