Live අලුත් සින්දුවක් අහමු
යාලුවෙක්ගේ ස්ටුඩියෝ එකකට ගියා. එතැනදී ඇහුන සින්දුවක් මේක
මම ඉතින් TECHNO HIPHOP EDM TRANCE අහන එකෙක්, එත් මෙහෙම ගිටාර් ගහල acoustic විදියට LIVE අහනකොට පට්ටම Feeling එකක් එනවා.

අහලා බලලා හිතෙන දේ කොටගෙන යන්න, කැමතිනම් Subscribe කරන්න

ජය වේවා !!!