Live අලුත් සින්දුවක් අහමු

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Live අලුත් සින්දුවක් අහමු

    යාලුවෙක්ගේ ස්ටුඩියෝ එකකට ගියා. එතැනදී ඇහුන සින්දුවක් මේක:rolleyes::rolleyes:

    මම ඉතින් TECHNO HIPHOP EDM TRANCE අහන එකෙක්, එත් මෙහෙම ගිටාර් ගහල acoustic විදියට LIVE අහනකොට පට්ටම Feeling එකක් එනවා. :love::love:

    අහලා බලලා හිතෙන දේ කොටගෙන යන්න, කැමතිනම් Subscribe කරන්න
    :yes::yes:


    ජය වේවා !!!​